Australia, UK or USA Sponsorships Available

hazmin113

Member
Jun 16, 2009
20
0
0
If you are willing to go to either UK, USA or Australia, we can assist you with your financial requirements.

The sponsorship money will be arranged under your name (or anyone you name), for the period of time you specify.

It is 100 percent LEGAL as a personal loan will be arranged in accordance with the financial regulations for an agreed period.

For more details please email to [email protected]
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
මේවට අහු වෙන්න නම් එපා එළකිරි යාලුවනේ.

ඕස්ට්‍රේලියාවට නෙවේ යන්න වෙන්නේ අපායට ඔහොම හොරුන්ගෙන් සල්ලි ණයට අරගෙන ගෙවාගන්න බැරි උනහම.

සල්ලි ණයට ඕනෙ නම් බැංකුවකින් හරි ලංකාවේ පිළිගත් මූල්‍ය ආයතනයකින් ණය ගන්න.

මේ වගේ හොර තක්කඩින්ට නම් අහුවෙන්න එපා. ජීවිතෙන් තමයි වන්දි ගෙවන්න වෙන්නේ.

අනික ඕස්ට්‍රේලියාවට හෝ එංගලන්තෙට එහෙම එක පාරම සල්ලි පෙන්නල හරි යන්නෙත් නැහැ. මාස ගානක් ගිණුමෙ සල්ලි තියෙන්න ඕනෙ.
 
lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    ela ela thanx 4 da info bro
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,670
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේවට අහු වෙන්න නම් එපා එළකිරි යාලුවනේ.

    ඕස්ට්‍රේලියාවට නෙවේ යන්න වෙන්නේ අපායට ඔහොම හොරුන්ගෙන් සල්ලි ණයට අරගෙන ගෙවාගන්න බැරි උනහම.

    සල්ලි ණයට ඕනෙ නම් බැංකුවකින් හරි ලංකාවේ පිළිගත් මූල්‍ය ආයතනයකින් ණය ගන්න.

    මේ වගේ හොර තක්කඩින්ට නම් අහුවෙන්න එපා. ජීවිතෙන් තමයි වන්දි ගෙවන්න වෙන්නේ.

    අනික ඕස්ට්‍රේලියාවට හෝ එංගලන්තෙට එහෙම එක පාරම සල්ලි පෙන්නල හරි යන්නෙත් නැහැ. මාස ගානක් ගිණුමෙ සල්ලි තියෙන්න ඕනෙ.

    Elakiri,Thanks for the info.