Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    රෙද්ද තමයි කටට දෙනවා ඇති උබෙ.අම්මගේ... පොඩ්ඩක් බලපන් ටීම් එකේ ඔසීවලට හොදම ෆිගර්ස් තියෙන්නේ කාගෙද කියල
    අම්මලා නම් ඕනේම නෑ
    නිදාගෙන ඉඳලා රෙකෝඩ් සයිට් එකකින් බලලද කමෙන්ට් කලේ
    අඩෝ එහෙනම් මැතිව්ස් තමා හොඳටම කලේ
    උගේ ඇවරේජ් 40+
    ඇයි බන් කුසල් මෙන්ඩිස්. පට්ට රෙකෝඩ් තියෙන්නේ. චන්දිමාල් මොන සිප්පියෙක්ද

    ඔසී වලට නෙමේ නැමීබියාවටවත් ගහගන්න බැරි ලොන්ත පකෙක් වෙච්චි චන්දිමාල්ව සජේස්ට් කරනවා කියන්නේ උඹලැයි පවුලම එකට වෙන්න ඕනේ ගුලිය කටට දා ගන්නේ
    නැත්නම් ඔහොම ආතල් කතාවක් කියන්න බෑ සිහියෙන් ඉන්න මිනිහෙකුට

    ලොක්කා එංගලන්තේ නෙමෙයි. මුම තමා තනියම ගේම ගහන්නේ. ලොක්කත් මු , බලලත් මූ , කැරියත් මු, පකයත් මූ.
    අර ඉස්සර ටියුශන් ගුරුවරු තමන් ම ගිහින් රැ පෝස්ටර් ගහන්නේ. ඒවගේ ගේමක් මූත් ගහන්නේ.
    UK ඉන්න එකෙක් මෙහෙට එන්න හදන්නේ උට කොහොමත් සල්ලි නැති නිසා. සල්ලි නැති එකෙක් තව එකෙක් hire කරලා කොහොම ගෙවන්නද?
    මු UK වලත් ගේම ගහන්නේ , එක එක project වලට මුට මිනිස්සුන්ගෙන් හම්බ වෙන සල්ලි යටිමඩි ගහලා.
    අම්මපා කියපන්
    ඔහොම එකක් නම් මට කම්පනා උනේ නැ කොල්ලාහ්
    ------ Post added on Oct 28, 2021 at 6:59 PM
     
    • Like
    Reactions: Venux

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    CgBWt2jgPZASdLEKwTTK6a.jpg

    සිංහලු අද මැච් එක මොකක් වෙයිද ? හොද ගේමක් තියෙයි.
    හැබැයි ලේසි වෙන එකක් නම් නැ. මැක්ස්වෙල් කාරයා නෙලයිද අපේ ස්පිනර්ලට.
    ඕක අපිට එල්ලගෙන ගහපු මැච් එක ලයිව් බැලුව,හරිම මුසලි එදානම්.දිලගේ අන්තිම මැච් එක මන් ඒක.

    මේක ගහගත්තොත් නම් පුතේ ගොඩම තමයි,කුසලට අද වදින්න ඕන,ඔසිලගේ පෙස් ඇටෑක් එකට හොදට නෙලුවනම්.
    ලයිව් බලන්න ලින්ක් එකක් එහෙම දාගෙන යමන්, TV බලන්න කම්මැලි බන්,
    ඉන්දික තොටවත්තගෙන් ඇහැව්වද?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ලොක්කා එංගලන්තේ නෙමෙයි. මුම තමා තනියම ගේම ගහන්නේ. ලොක්කත් මු , බලලත් මූ , කැරියත් මු, පකයත් මූ.
    අර ඉස්සර ටියුශන් ගුරුවරු තමන් ම ගිහින් රැ පෝස්ටර් ගහන්නේ. ඒවගේ ගේමක් මූත් ගහන්නේ.
    UK ඉන්න එකෙක් මෙහෙට එන්න හදන්නේ උට කොහොමත් සල්ලි නැති නිසා. සල්ලි නැති එකෙක් තව එකෙක් hire කරලා කොහොම ගෙවන්නද?
    මු UK වලත් ගේම ගහන්නේ , එක එක project වලට මුට මිනිස්සුන්ගෙන් හම්බ වෙන සල්ලි යටිමඩි ගහලා.
    පිස්සුද යකෝ,අද ෆුල් ගේමේ ඉන්නේ.ස්කොලේ නොයා දවස් 5 ටෙස්ට් මැච් බලපු එකෙක් බන් මන්.ඉස්සර තරම් දැන් කසන්නේ නැ.හැබැයි ඉතින් මේක විතරනේ බන් පොඩි හරි සතුටක් ලබන්න තියෙන්නේ.දින්නම සතුටුයි