ඕක ගහන්නනේ උන්ගේ අනිත් උන් ගැහුවොත් තමයි. ඌ ඇවිල්ල කෙලවෙලා තියන වෙලාවක උන්ව ගොඩ දාන්නේ නෑ . එහෙම කරනවනම් කරන්නේ ස්මිත් තමයි..ඕකා හතර පැත්තටම ගහනවනේ බන්,ඔෆ් එකට ෆීල්ඩ් එක හදල බෝල් කරාම ඔය යකා අනිත් පැත්තට හැරිලා ගහයි
ඕක ගහන්නනේ උන්ගේ අනිත් උන් ගැහුවොත් තමයි. ඌ ඇවිල්ල කෙලවෙලා තියන වෙලාවක උන්ව ගොඩ දාන්නේ නෑ . එහෙම කරනවනම් කරන්නේ ස්මිත් තමයි..ඕකා හතර පැත්තටම ගහනවනේ බන්,ඔෆ් එකට ෆීල්ඩ් එක හදල බෝල් කරාම ඔය යකා අනිත් පැත්තට හැරිලා ගහයි
Live balanna Dialog VIU app eka daganna, Dawasata Rs 5 y![]()
සිංහලු අද මැච් එක මොකක් වෙයිද ? හොද ගේමක් තියෙයි.
හැබැයි ලේසි වෙන එකක් නම් නැ. මැක්ස්වෙල් කාරයා නෙලයිද අපේ ස්පිනර්ලට.
ඕක අපිට එල්ලගෙන ගහපු මැච් එක ලයිව් බැලුව,හරිම මුසලි එදානම්.දිලගේ අන්තිම මැච් එක මන් ඒක.
මේක ගහගත්තොත් නම් පුතේ ගොඩම තමයි,කුසලට අද වදින්න ඕන,ඔසිලගේ පෙස් ඇටෑක් එකට හොදට නෙලුවනම්.
ලයිව් බලන්න ලින්ක් එකක් එහෙම දාගෙන යමන්, TV බලන්න කම්මැලි බන්,
phone eken balanna nemeyi machan.Live balanna Dialog VIU app eka daganna, Dawasata Rs 5 y
Ada Maxwell out wenne Mahees Theekshana ge ball walata
------ Post added on Oct 28, 2021 at 4:09 PM
පිංච් කාරයයි මැක්ස්වෙල් කාරයයි ෂුවර් කරන්න බැ.වෝර්නර් අපිට කොහොමත් හොදටම කරනවා.තීක්ෂණව නම් වඩාගනී බන් ඌ
adin cricket epa vennath puluwanAda tamay amaru team ekak set wenne, Mechara dawas sellam kale low rank teams ekka
චන්දිමාලයා කටටවත් දෙනවද බන් මේ වගේ හරවත් වැදගත් අවස්ථානූකූල පරිණත ටෝක් එකක් දෙන්නේපැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.
චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.
හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.
ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.
එක දෙක නවත්තන්න ඕනේ
ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
ලස්සන අනාවැකියක්Aus මැච් එක දිනනවා.. හැබැයි සවුත් ඇෆ්‍රිකා එක පරදිනවා. ආයෙ එංගලන්තෙට පැරදිලා වෙස්ට් ඉන්ඩීස් එක දිනනවා. ඊට පස්සෙ අපි ඊලඟ තරග වටේට යනවා. ගිහින් අපිට පකිස්තානෙ හම්බ වෙනවා. පාකිස්තානෙ එක්ක මැච් එක අපි සුපිරියට දිනනවා. ෆයිනල් එන්නෙ නවසීලන්තය සමග ශ්‍රී ලංකාව.
දුකින් උනත් කියන්න ඕන මිත්‍ර වරුනි.. අපි ෆයිනල් කන්නෙ ඉල්ලගෙන.. කනවා කෑමක් ඉතිහාසගත වෙන...
ස්තූතියි !
Me mona kabbekda. Muge form bahala thiyenne. Anik daniyath kela wenne muladima mu field karana paththatama gahala duwawanna oni muuwa
Me mona kabbekda. Muge form bahala thiyenne. Anik daniyath kela wenne muladima mu field karana paththatama gahala duwawanna oni muuwa![]()