සිංහලු අද මැච් එක මොකක් වෙයිද ? හොද ගේමක් තියෙයි.
හැබැයි ලේසි වෙන එකක් නම් නැ. මැක්ස්වෙල් කාරයා නෙලයිද අපේ ස්පිනර්ලට.
ඕක අපිට එල්ලගෙන ගහපු මැච් එක ලයිව් බැලුව,හරිම මුසලි එදානම්.දිලගේ අන්තිම මැච් එක මන් ඒක.
මේක ගහගත්තොත් නම් පුතේ ගොඩම තමයි,කුසලට අද වදින්න ඕන,ඔසිලගේ පෙස් ඇටෑක් එකට හොදට නෙලුවනම්.
ලයිව් බලන්න ලින්ක් එකක් එහෙම දාගෙන යමන්, TV බලන්න කම්මැලි බන්,

pissuda ban mehe hodata awwa thiyenne
un wassanawalu 