Australia VS Sri lanka ada monawa weida >>>>>>>>>

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    oyalage comments methana daanna balanna

    australia-vs-sri-lanka.jpg
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මචං අපිට ඕස්ට්‍රේලියා පරද්දන්න පුලුවන්
    ඉස්සර වගේ අපේ උන් ඕස්ට්‍රේලියා වල නම කියද්දි බයවෙන්නෙ නෑනෙ
    අනික අපිට හොඳ බෝව්ලින්ග් යුනිට් එකක් තියෙ
    මයියා එක්ක ඕපන් එවන්න එකෙක් තමයි නැත්තෙ
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මචං අපිට ඕස්ට්‍රේලියා පරද්දන්න පුලුවන්
    ඉස්සර වගේ අපේ උන් ඕස්ට්‍රේලියා වල නම කියද්දි බයවෙන්නෙ නෑනෙ
    අනික අපිට හොඳ බෝව්ලින්ග් යුනිට් එකක් තියෙ
    මයියා එක්ක ඕපන් එවන්න එකෙක් තමයි නැත්තෙ

    දිල්ශාන් නන් එදා අවසන් බොලෙටත් හතරක් ගැහුව,මිනිහට තව අවස්තාවක් දීල බලන්න ඕනා
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ප්‍රශ්නේ තියෙන්නේ ජයසුරිය ටෙස්ට් ගහනවා වගේ නේ ගහන්නේ එද දෙක දුවලා අවුට් වෙනවා​
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    චන්දිමාල් එවයිද දන්නෙ නෑ ඕපන්..
    සනත් එදා පන්දු යැව්වෙත් නැත්තෙ අද පන්දු යවන්නෙක් විදියටවත් ගන්න ඕන වෙන්නෙ නැති නිසා වෙන්නත් පුළුවන් .
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    JAYA ada sellam karan ne mata sure eka...
    pora wenuwata chandimal danwa...

    jayata ausi ekka play karanna be mng dakala thiyena hatiyata...

    oya mona unath ada match eka aniwa dinanwa..watson, tait, warner and nannes thama case eka...but sira match ekk balaganna plwan ada
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Machan case eka thiyenne mahelath ekka open karanna ekek nathi kama.Aus unge bowling attack eke hatiyata chandimal open hari yanne na:no:.Ethin sana or Dil thama Sanata ada open karanna thawa chance ekath denna puluwan godak wita naththam ethin dil wa thawa parak dala balai.Un dennagen ekek mahelath ekka set unoth me para cup eka ape thama aye dekak na.case eka thiyenne dabalama inne ekama boat ekene ekai:(:(
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    murali nethi eka loku paduwak
    e wagema australian pace attack eka niyamai.
    ape batsman la ganata bat kaloth awulak ne
    ewagema unge opening pair ekath ekmanata kadagaththoth api goda
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    Machan case eka thiyenne mahelath ekka open karanna ekek nathi kama.Aus unge bowling attack eke hatiyata chandimal open hari yanne na:no:.Ethin sana or Dil thama Sanata ada open karanna thawa chance ekath denna puluwan godak wita naththam ethin dil wa thawa parak dala balai.Un dennagen ekek mahelath ekka set unoth me para cup eka ape thama aye dekak na.case eka thiyenne dabalama inne ekama boat ekene ekai:(:(

    :(:(
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    Machan case eka thiyenne mahelath ekka open karanna ekek nathi kama.Aus unge bowling attack eke hatiyata chandimal open hari yanne na:no:.Ethin sana or Dil thama Sanata ada open karanna thawa chance ekath denna puluwan godak wita naththam ethin dil wa thawa parak dala balai.Un dennagen ekek mahelath ekka set unoth me para cup eka ape thama aye dekak na.case eka thiyenne dabalama inne ekama boat ekene ekai:(:(

    sana digatama fail una neda ban ausi ekka...godak welwata edge wela out wenwa...
    ubma hari..chandimal open hari yan ne... dilata chance ekak dei..

    maybe SANGA and MAHELA open ei ada ;)