Australia!

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Katawa atta... habay duppath minihath oz yanna oni salli karayo witarak newi..

    Un gihin amaruwen goda dawi salli tiyana un lesiyen goda yawi

    Panti bedayak na eventually

    මෙහෙමයි දුප්පත් එකා යනවාට විරුද්ධ නැහැ කොහෙත්ම. එත් අර පොර්ජෙක්ට් එකක් කරද්දි උනත් ශක්‍යතාවර්ධන වාර්තාවක් ගන්නෙ. අන්න එ වගෙ තමන් මෙ වගෙ මිග්‍රෙට් වෙන තීරණ වලදි තමන් ගැන ශක්‍යතා වාර්තාවක් කරගෙන පනින එක තමා නුවණට හුරු,
    එතකොට ගොඩයාමෙ සම්භාවිතාව වැඩි. සල්ලි ඉතුරු කරලා ගෙදර එවන්න ඔනෙ එකෙක් මැදපෙරදිග යන එක හොඳා.
    හොඳ ජීවිතයක් කියලා එකක් හොයන එකෙක් ඔසී නිව්සීලන්ඩ් යන එක හොඳා. එත් ඉතුරුව සහ ගෙදරට එවීම කියන කාරණා හරි අමාරුයි .
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මම මෙතන කාටවත් එන්න එපා කියල නෑ... කියල තියෙන්නෙ හරියට හිතල බලල එන්න කියල විතරයි.. මොකද පිටට පේන දේට වඩා ගොඩක් දේවල් හිතන්න තියන නිසා...කවුරු හරි හිතනවනම් ආපු ගමන් පට්ට ජොබක් සෙට්වෙලා එලකිරි ජීවිතයක් ගෙවන්න පුලුවන් කියල ඒක බොරුවක්...එහෙමත් වෙනව හැබැයි බොහොම පොඩ්ඩකට...මෙතන ස්වීට් කතා කියල කොල්ලො රවට්ටනවට වඩා ඇත්ත තත්වෙ කියල බැනුම් ඇහුවට අවුලක් නෑ
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113

    මෙහෙමයි දුප්පත් එකා යනවාට විරුද්ධ නැහැ කොහෙත්ම. එත් අර පොර්ජෙක්ට් එකක් කරද්දි උනත් ශක්‍යතාවර්ධන වාර්තාවක් ගන්නෙ. අන්න එ වගෙ තමන් මෙ වගෙ මිග්‍රෙට් වෙන තීරණ වලදි තමන් ගැන ශක්‍යතා වාර්තාවක් කරගෙන පනින එක තමා නුවණට හුරු,
    එතකොට ගොඩයාමෙ සම්භාවිතාව වැඩි. සල්ලි ඉතුරු කරලා ගෙදර එවන්න ඔනෙ එකෙක් මැදපෙරදිග යන එක හොඳා.
    හොඳ ජීවිතයක් කියලා එකක් හොයන එකෙක් ඔසී නිව්සීලන්ඩ් යන එක හොඳා. එත් ඉතුරුව සහ ගෙදරට එවීම කියන කාරණා හරි අමාරුයි .

    Aka hari hodata hoyala balala backup plans gahala enna oni kela unoth iwari

    Mam danna student apu couple akak nz kella student awe lameykuth innawa un he field ake wadi job na msc iwara una job akak set une na kellata

    Wenna karanna deyak na apahu lankawe idamak wikka tawa course akak karanawa dan

    Unta une ohe yannan wale giya akai
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :P dial aka nahyen adagena eno oz thread akak dapu gaman...

    Mekai machn... Katta athi.. Athi nemei thiynwa... Aniwa deffa 100%
    Habai kiyawanne katta gana witarainre...

    Ehe thiyena qlty life eka, facilities, freedom owa gana wachanayakwath kiyan naane...

    :(
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,671
    113
    ඩොටේ ¯\(°_o)/¯

    සුරංගනා ලොක නම් කොහෙත් නැහැ. වාසි අවාසි දෙකම කොහෙත් තියෙනවා. එත් තමන් හොයන දෙ තමන් බලාපොරොත්තුවෙන දෙ සොමාලියාවෙනම් තියෙන්නෙ එහෙට හරි යන්න ඔනෙ. හැබැයි රැල්ලට යන එක තමා අවුල. රැල්ලට ගියොත් රැල්ලටම ගහගෙන යනවා.
    ඉස්සර අපි ඕස්ට්‍රෙලියාවෙ යනවා කියලා ඇහැව්වානම් කවුරුහරි ගැන ඒ පොර පට්ට සල්ලි කාරයෙක්. එහෙම උන්ට විතරයි යන්න වත්කමක් තිබ්බෙ.
    එත් දැන් සාමාන්‍ය මධ්‍යමපාන්තික උනුත් හොරට වත්කම් පෙන්නලා (ඔය තියෙන්නෙ ලක්ෂ 3 ක් දුන්නාහම ලක්ෂ 55 පෙන්නන තැන එහෙම මන් හරිද දන්නෙ නැහ ) ඔසී පනිනවා.
    සමහරු ඉංග්ලිෂ් මීඩියම් කළා කියලා ලෙටර්ස් හදන් ඔහෙ පනිනවා පොඩි පොඩි යුනිවර්සිටීස් වලට.
    ගිහින් ඔය කිව්වාවගෙ කට්ට කනවා හැබැයි කියන්නෙ හෙන ෆනී කියලා. මෙක රැල්ලක්.
    සල්ලිකාරයෙක් නම් යන එක අවුලක් නැහැ කොහෙත් බෙරෙන්න පුළුවන්. එත් සාමාන්‍ය එකෙක් ගියොත් හරි අමාරුයි .

    සිරා කතාව !! :yes::yes:
     
    php1990

    Member
    Jul 16, 2016
    6
    0
    0
    It's not uncommon to do a full time job in a different field than your qualifications or a lower job than your qualifications. Most newcomers start with a small job while looking for a proper job for their qualifications. For example, a mechanical engineer may work as a machine operator, while looking for a suitable job. If you are earning 80k per month in s/l (as I understood it) you can earn that easily with any job (full or part time), because the minimum wage here in oz is $600+(I cant remember the exact amount) per week. Divide that by 38(hours) and that makes the hourly rate. I am not sure how long you have to work here to apply for PR, but I feel it may be more than 1.5 years. Good luck

    Thanks very much machan for your words, mata ona machan mona jobak hari karala keeyak hari ithuru karaganna. mehe idala patta awl ban. keeyakath ithuru wenneth na. Chemical engineering jobs ehe godak thiyenawa. hambaunoth nam goda, mata danaganna ona machan paya keeyak hari wada karala ithuru karaganna puluana kiyalai mokada mama yanne working visa ekekin nisa, nathnm ohe gihin allapu aththath na paya gahapu aththath nathi enawa:rolleyes::rolleyes:
     
    Uber duwapan uba 486 visa neda yanne mama danna ayath innawa

    Ituru karanna puluwan uba taniyama yanawanam mul tike katta salli tikak aran yanna masa 3 kata survived wenna
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Na bn 476. Kochchara withara yaida bn wiyadama?

    Aka depends Melbourne living cost Audi sydney wadi. Uba research akak karapan ube field ake jobs wadi koheda kiyala adilade unath aulak na cost aka Aduine

    City living cost 2000-3000 wage wei single person
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    Thanks very much machan for your words, mata ona machan mona jobak hari karala keeyak hari ithuru karaganna. mehe idala patta awl ban. keeyakath ithuru wenneth na. Chemical engineering jobs ehe godak thiyenawa. hambaunoth nam goda, mata danaganna ona machan paya keeyak hari wada karala ithuru karaganna puluana kiyalai mokada mama yanne working visa ekekin nisa, nathnm ohe gihin allapu aththath na paya gahapu aththath nathi enawa:rolleyes::rolleyes:

    My advice is, do not hesitate to come to OZ on a work visa. You will be better off here than earning 80k per month in S/L . Good luck
     
    CrazyMan.123

    Member
    Feb 8, 2017
    20
    1
    3
    mcn, ACS eke QA unta dena experience letter ekaka sample ekak nadda bn?
    ACS eke tiyenwa neda responsibilities set ekak eka eka categories walata? mta ausi inna ekek kiwwe..
     
    • Like
    Reactions: A_S_I.T_H_A

    pahan1989

    Active member
  • Dec 3, 2015
    189
    56
    28
    සිංහලයා ගෙ කුහක ගති මනාව ඉස්මතු වන thread එකක්...
     
    chew

    Junior member
  • Sep 25, 2006
    31
    5
    8
    Kuhakai kiyana eka sadarana na neda yaluwa.. mokada meke kiyala thiyana godak dewal aththa... mamath inne aussi.. kiyala thiyana godak dewal aththa. thaman yana state eka anuwa godak dewal wenas wenawa... Melbourne wala IT jobs unath echcharama lesi na eka parama hoya ganna. honda career ekak thiyanawanan lasi. Wedagathma de thama mehe athe paye wedak karala hari jeewath wenna puluwan hondata. Hebei lankaweth nikan rasthiyadu wela mehe awith okkoma goda danna hithana ena ayatanan amarui.. thamange mahansiyen kapaweemen awankawa weda karana ayata mehe goda yana eka amaru na.. IT aya innawanan support ekak dennan job ekak ganna.. thats it..
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,351
    93
    මේ පෝස්ට් එක දාපු එකා මම මන් දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ හොඳම දේ තමයි තමන්ගෙ ගේම තමන්ම ගහන එක.. එක එක පකයලා මොනවා කිව්වත් අනිත් එක තමයි කට්ට කියන එක කොහෙත් තියෙනවා homesick එක වදිනවා හැබැයි මාස දෙක තුනක් යනකොට ඒකට හුරු වෙනවා කවුරු උනත් හොඳම දේ තමයි තමන්ට දැන ගන්න දෙයක් තියනවනම් නෙට් එකෙන් බලලා දැන ගන්න එක එක එකාගේ පුකවල් වලට වදින් නැතුව මොක ද අපේ එවුන්ට කෙල වන්නේ අපේ උන්මයි මම middleast ඉන්න කොට එක සුපිරියටම කෑවා හැබැයි මචං කවදාවත් ලංකාවේ එකෙක් ගෙන් අහන්න එපා විස්තර මොකද අපේ එවුන් පට්ට කුහකයි 90% ක් විතර එවුන් හැබැයි ඉතින් තව දෙයක් කියන්න ඕනා ඕස්ට්‍රේලියාව නෙවෙයි වෙන කොහේ ගියත් අපේ රට තරම් ආතල් තැනක් කොහෙවත් නෑ 🙂😊
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    :yes::yes::yes: