Katawa atta... habay duppath minihath oz yanna oni salli karayo witarak newi..
Un gihin amaruwen goda dawi salli tiyana un lesiyen goda yawi
Panti bedayak na eventually
මෙහෙමයි දුප්පත් එකා යනවාට විරුද්ධ නැහැ කොහෙත්ම. එත් අර පොර්ජෙක්ට් එකක් කරද්දි උනත් ශක්‍යතාවර්ධන වාර්තාවක් ගන්නෙ. අන්න එ වගෙ තමන් මෙ වගෙ මිග්‍රෙට් වෙන තීරණ වලදි තමන් ගැන ශක්‍යතා වාර්තාවක් කරගෙන පනින එක තමා නුවණට හුරු,
එතකොට ගොඩයාමෙ සම්භාවිතාව වැඩි. සල්ලි ඉතුරු කරලා ගෙදර එවන්න ඔනෙ එකෙක් මැදපෙරදිග යන එක හොඳා.
හොඳ ජීවිතයක් කියලා එකක් හොයන එකෙක් ඔසී නිව්සීලන්ඩ් යන එක හොඳා. එත් ඉතුරුව සහ ගෙදරට එවීම කියන කාරණා හරි අමාරුයි .
dial aka nahyen adagena eno oz thread akak dapu gaman...


