Australian Beggars

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    I have much sympathy for you, sir. I understand that, after having spent all that effort begging us to come here when things were sunny, and filling our laps with sickly-sweet brochures that promised us Australia would welcome us and support us, you are simply too exhausted to be expected to treat us with any sort of decency or fairness

    Personally, I can’t go back. I can’t go back because my country’s borders are closed. Even if they were open, and I did risk my health by taking a 12+ hour flight that would force me into close contact with hundreds of others in airports and airplanes, the current situation would require me to spend two weeks in government quarantine after landing. This would disrupt my studies in a way I simply cannot risk.

    Mr Morrison, someday, this pandemic will end, and we will go from being liabilities to assets. Then, you will go back to welcoming international students to this loving, supportive, multicultural country. When that day comes, we will not forget how you treated us during the COVID-19 crisis. We will not forget that when we lost our jobs and stopped enriching your economy, you told us to get out. We will not forget that, when the time came for you to put your money where your mouth was, you would rather let us starve than support us.

    Retard...:dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවේ කෙනෙක් තමන් මුහුණපාන ප්‍රශ්නයක් ගැන ඕස්ට්‍රේලියාවේ අගමැති ට ඉතා සංවර භාෂාවෙන් ලිපියක් ලිවීම, මේ ඉහත කියන ප්‍රතිචාර දාන්න තරම් පහත් ක්‍රියාවක්ද?? මේ ප්‍රතිචාර වල ලියා තියන ආකාරයට මේ ලිපිය නිසා මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අයහපත් ප්‍රතිචාර ලැබෙයි කියා සිතීමට තරම් නොදැනුවත්ද ?? මිණී මරාපු, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරපු, හොරකම් වංචා කරපු, නීති විරෝධීව මෙහාට ඇවිත් රටේ තියන සියලුම නීති වලට පටහැනිව කටයුතු කරපු ලාංකිකයන් ඕස්ට්‍රේලියාවේ හිටපු බවත් දැනටත් ඉන්න බවත් (ඒ ඒ සිද්ධි සහ පුද්ගලයන් නම් වශයෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැහැ ) මේ ඉහත ප්‍රතිචාර ලියූ අය දන්නේ නැතිද?? එවැනි වරදක් මේ ලිපියෙනුත් සිදු වෙනවාද ??

    අපි සිංහලයන් නම්, මෙවැනි ලිපියක් දුටු විට ඒ තැනැත්තියව වචනයකින් හෝ ධෛර්යයමත් කරනවා වෙනුවට එහි (නැති) වැරදි පමණක් දැකීම පුරුදු වීම අපේ ජාතියේම තියන විශාල දුර්වල කමක්. වෙනත් ජාතියක කෙනෙක් මේ ආකාරයේ ලිපියක් ලිව්වා නම්, ඒ ජන වර්ගයේ සියලුම දෙනා එකාවන්ව මේ ලිපියේ කොපියක් ස්කෝමෝ ට ඊ මේල් කරලා මෙයට ප්‍රතිචාරයක් ලබා නොදී බැරි තැනට පත්කරනවා. අපේ අය, ලියාපු කෙනාව අවඥාවට ලක් කරනවා.

    ""අපි වෙනස් ජාතියක්""

    මොතටද දිරිමත් කරන්නෙ. මේවගේ ලියුම් ලියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. මොරිස් කාරයා කිව්වෙ මූල්‍ය ශක්තිය නැතිනම් යන්න කියල නේද. ඉතින් ඇයි මේ කලබල වෙලා. පාඩුවෙ ඉන්නැතුව යන තැන ගම කනව
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    part times job karala Aussie economy ekata contribute karnawalu :lol::lol:

    mu part time job kare nettam aussie africawa wage wei neda :rofl:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    //මුන් මෙහෙම ගම කෑවොත් අය ලංකාවේ එකෙක් වත් ඔසී ගන්නේ නැති වෙයි. මුන් එහෙත් චොර කරන්න යන්නේ//

    //Hodama eken kanna yanne//

    //මේව මෝරිස් කාරය දැක්කොත් ගහල මුන්ව මුහුදට දායි//

    //යන තැනක් ඉවරයි. මේ ටික මොරිසන් කාරය දැක්කනම් ආයේ ලංකාවේ එක්කෙක් ට ඔසී පැත්තේ පස් පාගාන්න දෙන්නේ නැහැ//

    //Pissu kellek//

    //ගම කාලා. මමත් යන්න හිතන් හිටියෙ Covid19 නිසා වැඩේ බාගයක් වැට උඩ ගියා දැන් මේව නිසා ඉතුරු බාගෙත් හබක්. මොරිස් කාරයා කිව්ව දේ වරදක් මම දකින්නෙ නෑ. එන්න කලින් සල්ලි පෙන්නන්න කියන්නේ ඕකටනෙ. ඒ නිසා මුන් දැනගන්න ඕනෙ මේ කාලෙ ශේප් එකේ ඉවසල ඉන්න.//

    //i see this gal not wanting to go to the quarantine if she were sent to here.
    these type of typical mindsets ruin our doctors effort to contain the virus.//

    //ඔසප් තද වෙලා පැඩ්ස් ගන්න බැරුව කැ ගහන ගොන් ගහක් බන් මේකී.. ගූ ගොඩක්..//

    ලංකාවේ කෙනෙක් තමන් මුහුණපාන ප්‍රශ්නයක් ගැන ඕස්ට්‍රේලියාවේ අගමැති ට ඉතා සංවර භාෂාවෙන් ලිපියක් ලිවීම, මේ ඉහත කියන ප්‍රතිචාර දාන්න තරම් පහත් ක්‍රියාවක්ද?? මේ ප්‍රතිචාර වල ලියා තියන ආකාරයට මේ ලිපිය නිසා මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අයහපත් ප්‍රතිචාර ලැබෙයි කියා සිතීමට තරම් නොදැනුවත්ද ?? මිණී මරාපු, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරපු, හොරකම් වංචා කරපු, නීති විරෝධීව මෙහාට ඇවිත් රටේ තියන සියලුම නීති වලට පටහැනිව කටයුතු කරපු ලාංකිකයන් ඕස්ට්‍රේලියාවේ හිටපු බවත් දැනටත් ඉන්න බවත් (ඒ ඒ සිද්ධි සහ පුද්ගලයන් නම් වශයෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැහැ ) මේ ඉහත ප්‍රතිචාර ලියූ අය දන්නේ නැතිද?? එවැනි වරදක් මේ ලිපියෙනුත් සිදු වෙනවාද ??

    අපි සිංහලයන් නම්, මෙවැනි ලිපියක් දුටු විට ඒ තැනැත්තියව වචනයකින් හෝ ධෛර්යයමත් කරනවා වෙනුවට එහි (නැති) වැරදි පමණක් දැකීම පුරුදු වීම අපේ ජාතියේම තියන විශාල දුර්වල කමක්. වෙනත් ජාතියක කෙනෙක් මේ ආකාරයේ ලිපියක් ලිව්වා නම්, ඒ ජන වර්ගයේ සියලුම දෙනා එකාවන්ව මේ ලිපියේ කොපියක් ස්කෝමෝ ට ඊ මේල් කරලා මෙයට ප්‍රතිචාරයක් ලබා නොදී බැරි තැනට පත්කරනවා. අපේ අය, ලියාපු කෙනාව අවඥාවට ලක් කරනවා.

    ""අපි වෙනස් ජාතියක්""
    methana ee kella letter eka liyapau eka waraddak neme,letter eka liyapu attitude ekai awula,self entitlement attitude eke mee kella inna,ekita one hama deyakma aussie gov denna one,aussie gov balen unawa genawa gatha wage kathawa.

    australia wala main income eka thamaia education,un asset ekak widiyata studentla diha balanne,agency karayo mona kiwwath thamange molen therum ganna one amaru kalekayta mokekwath naa kiyala.

    meki qurantine wena ekata game eka illanawa,ithin mokatada kiyapan lanakawa mee wage unawa baraganne,mee wage un awoth italy unta wada hadiyak karala thama nawathinne
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    thawa ekaka oya godak ewun ratata adareth naa

    ubalata mathakada ara doctor kenek ekige husbandwai,girlfriendwai marala scene ekak giye,eki deport karanna yaddi eki kiwwa lankawata giyoth mawa maranawa,ehe inna baa kiyala eki dn australia wala

    oya godak un rata unath pawala dei ehe inna thiyanawanum,ee wage un.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,011
    72,119
    113
    මාලඹේ
    //මුන් මෙහෙම ගම කෑවොත් අය ලංකාවේ එකෙක් වත් ඔසී ගන්නේ නැති වෙයි. මුන් එහෙත් චොර කරන්න යන්නේ//

    //Hodama eken kanna yanne//

    //මේව මෝරිස් කාරය දැක්කොත් ගහල මුන්ව මුහුදට දායි//

    //යන තැනක් ඉවරයි. මේ ටික මොරිසන් කාරය දැක්කනම් ආයේ ලංකාවේ එක්කෙක් ට ඔසී පැත්තේ පස් පාගාන්න දෙන්නේ නැහැ//

    //Pissu kellek//

    //ගම කාලා. මමත් යන්න හිතන් හිටියෙ Covid19 නිසා වැඩේ බාගයක් වැට උඩ ගියා දැන් මේව නිසා ඉතුරු බාගෙත් හබක්. මොරිස් කාරයා කිව්ව දේ වරදක් මම දකින්නෙ නෑ. එන්න කලින් සල්ලි පෙන්නන්න කියන්නේ ඕකටනෙ. ඒ නිසා මුන් දැනගන්න ඕනෙ මේ කාලෙ ශේප් එකේ ඉවසල ඉන්න.//

    //i see this gal not wanting to go to the quarantine if she were sent to here.
    these type of typical mindsets ruin our doctors effort to contain the virus.//

    //ඔසප් තද වෙලා පැඩ්ස් ගන්න බැරුව කැ ගහන ගොන් ගහක් බන් මේකී.. ගූ ගොඩක්..//

    ලංකාවේ කෙනෙක් තමන් මුහුණපාන ප්‍රශ්නයක් ගැන ඕස්ට්‍රේලියාවේ අගමැති ට ඉතා සංවර භාෂාවෙන් ලිපියක් ලිවීම, මේ ඉහත කියන ප්‍රතිචාර දාන්න තරම් පහත් ක්‍රියාවක්ද?? මේ ප්‍රතිචාර වල ලියා තියන ආකාරයට මේ ලිපිය නිසා මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අයහපත් ප්‍රතිචාර ලැබෙයි කියා සිතීමට තරම් නොදැනුවත්ද ?? මිණී මරාපු, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරපු, හොරකම් වංචා කරපු, නීති විරෝධීව මෙහාට ඇවිත් රටේ තියන සියලුම නීති වලට පටහැනිව කටයුතු කරපු ලාංකිකයන් ඕස්ට්‍රේලියාවේ හිටපු බවත් දැනටත් ඉන්න බවත් (ඒ ඒ සිද්ධි සහ පුද්ගලයන් නම් වශයෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැහැ ) මේ ඉහත ප්‍රතිචාර ලියූ අය දන්නේ නැතිද?? එවැනි වරදක් මේ ලිපියෙනුත් සිදු වෙනවාද ??

    අපි සිංහලයන් නම්, මෙවැනි ලිපියක් දුටු විට ඒ තැනැත්තියව වචනයකින් හෝ ධෛර්යයමත් කරනවා වෙනුවට එහි (නැති) වැරදි පමණක් දැකීම පුරුදු වීම අපේ ජාතියේම තියන විශාල දුර්වල කමක්. වෙනත් ජාතියක කෙනෙක් මේ ආකාරයේ ලිපියක් ලිව්වා නම්, ඒ ජන වර්ගයේ සියලුම දෙනා එකාවන්ව මේ ලිපියේ කොපියක් ස්කෝමෝ ට ඊ මේල් කරලා මෙයට ප්‍රතිචාරයක් ලබා නොදී බැරි තැනට පත්කරනවා. අපේ අය, ලියාපු කෙනාව අවඥාවට ලක් කරනවා.

    ""අපි වෙනස් ජාතියක්""
    අපි දිරිමත් කාරා කියලා වැඩි දෙයක් වෙන්නේ නැහැ. ලංකාව වගේ දුප්පත් රටවලින් ගන්නේ නැතුව මැලේසියාව ,සිංගප්පූරුව .තායිලන්තය.තායිවානය. චීනෙ වගේ රටවල් වලින් Students ලා ගනියි. ලංකා ව නැති උනාට උන්ට අවුලක් නැහැ . යන්න කලින් අවුරුද්දක් එහේ ඉන්න Funds පෙන්නන ඕනේ Depend වෙන්නේ නැතුව. හොරට සල්ලි පෙන්නලා ගිහිං දැන් මාසයක් ඉන්න බැරුව මොරිස් ට ලියුම් ලිවුවහම් රෙදි ගැලවෙනවා. ඉන්නේ ඔසී ඒ උනාට English තේරුම් ගන්න බැහැ. මොරිස් කියලා තියෙන්නේ එහේ ඉන්න බැරිනම් විතරක් තමන්ගේ රටට ගිහිං ඉදලා ආපහු එන්න කියලා. රජයෙන් උදවුවක් කරන්න බැහැ කියලා විතරයි.එක හරියට තේරුම් ගන්න බැරි උන් තමා BSc කරන්න යන්නේ. කොහේ ගියත් කම ක් නැහැ ඒ යන රටට තවත් එක්කුට යන්න ඉතුරු කරලා ආපහු එන්න
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මොතටද දිරිමත් කරන්නෙ. මේවගේ ලියුම් ලියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. මොරිස් කාරයා කිව්වෙ මූල්‍ය ශක්තිය නැතිනම් යන්න කියල නේද. ඉතින් ඇයි මේ කලබල වෙලා. පාඩුවෙ ඉන්නැතුව යන තැන ගම කනව

    :yes::yes:ලිපියක් ලිව්වත් කමක් නෑ ඔයවගේ ගොන් පාට් නැතුව.මම දන්න තරමින් ඉගෙන ගන්න යනකොට සල්ලි පෙන්නන්න ඕනේ සහ ස්ථීර පදිංචි භාවය දෙනවා කියලා කොහෙවත් කියන්නේ නෑ. අගමැති කිව්වේ තමුන්ට අවශ්‍ය මුදල් සම්පාදන සපයා ගන්න බැරි නම් තමුන්ගේ මව් රටවල් බලා යන්න කියලා. ඒ වගේම රටේ ප්‍රධානත්වය දෙන්නේ එහේ පුරවැසියන්ටයි ,ස්ථිර පදිංචිය හිමි කරුවන්ටයි විතරයි කියලා.මේ යන්නේ කොහෙද මල්ලේ පොල් එකක් ගහලා.
    අනික් මට පේන විදියට මානව හිමිකම් නඩුවක්වත් දාන්න බෑ මොකද ඒ රටේ ඉගෙන ගන්න යනකොට සල්ලි තියෙනවා කියලා පෙන්නලානේ යන්නේ. ඉතින් ඒ කට්ටියට ඒ පොඉන්ට් එක පහසුවෙන්ම කියන්න පුළුවන්.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    methana ee kella letter eka liyapau eka waraddak neme,letter eka liyapu attitude ekai awula,self entitlement attitude eke mee kella inna,ekita one hama deyakma aussie gov denna one,aussie gov balen unawa genawa gatha wage kathawa.

    australia wala main income eka thamaia education,un asset ekak widiyata studentla diha balanne,agency karayo mona kiwwath thamange molen therum ganna one amaru kalekayta mokekwath naa kiyala.

    meki qurantine wena ekata game eka illanawa,ithin mokatada kiyapan lanakawa mee wage unawa baraganne,mee wage un awoth italy unta wada hadiyak karala thama nawathinne

    :yes::yes:මම දන්න විදියට ඔස්ට්‍රේලියාවෙන් කවදාවත් කවදාවත් මිනිස්සුන්ට එන්න කියල හිගමන් යැද්දේ නෑ.එතකොට ඔය ලිපියේ වෙන මොනවා තිබ්බත් වැඩක් නෑ පටන් ගනිද්දිම තර්කය බිඳිලා.අනික් එක ඒකිට යන්න බෑ කියලා අගමැතිට ඉත්තැවෝ දුවනදවද ? අපේ රටත් එක්ක චා කරලා.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    I saw this stupid girl "Pavani Ambagahawattha" have posted something really stupid in this group - "Students Aid Group - Melbourne". Now people can see all the beggars went to Australia by showing other people's money and adding 1000 lies in their SOP. Now begging for discounts and money from AU government.

    Screenshot-2020-04-04-Facebook-Groups.png

    මේකෙ ලියුමෙ වැරැද්දක් නෑ පොන්ස්, මේක Pandemic එකක්. මේ වෙලාවෙ සද්දෙ නැතුව ඔලුව නමාගෙන දෙන දෙයක් කාල කන්න නැත්තං හාමතේ මැරෙන්න වෙලාවක් නෙමේ, දැන් ලෝකෙ ශිෂ්ඨ සම්පන්න කියල ජාතියක් හොයාගන්න නෑ.
    ඒ නිසා පුක දෙන්නෙ නැතුව හිටපන්, ඒ කෙල්ලට ඒකිගෙ වැඩේ කරගන්න දීල,
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මොරිසන් කිව්වේ තමන්ට සල්ලි නෑත්නම් යන්න කියලා. ඒක ඈත්ත. ලන්කාවෙත් සමහර සමාගම් පඩි භාගයයි දෙන්නේ මේ මාසෙ. එහෙම තමා ඉතින් ක්‍රමේ. මට මේ ළමයා ගෑන දුකයි. වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනේලු. සුද්දෝ මොරිසන්ගේ පලු අරින හෑටියට මේ ළමයගේ ලියුම ලොකු ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. මට පේන විදිහට මොරිසන්ට වෑඩිය අවුල් ගිහින් ඉන්නේ ඕස්ට්‍රෙලියාවේ පී අර් ගන්න බලන් ඉන්න සෙට් එක තමයි :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,011
    72,119
    113
    මාලඹේ

    මේකෙ ලියුමෙ වැරැද්දක් නෑ පොන්ස්, මේක Pandemic එකක්. මේ වෙලාවෙ සද්දෙ නැතුව ඔලුව නමාගෙන දෙන දෙයක් කාල කන්න නැත්තං හාමතේ මැරෙන්න වෙලාවක් නෙමේ, දැන් ලෝකෙ ශිෂ්ඨ සම්පන්න කියල ජාතියක් හොයාගන්න නෑ.
    ඒ නිසා පුක දෙන්නෙ නැතුව හිටපන්, ඒ කෙල්ලට ඒකිගෙ වැඩේ කරගන්න දීල,

    උබ ඒ පිස්සු මගුලගේ Boy Friend ද කොහේදෝ පොන්ස්:lol::lol::lol:
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Prime Minister gen gema illanna gihin dan mun yanna inna untat kela wanna yanne.Scott aiya kiyala thiyena eka therun aran newei neh financial difficulties thiyenawa nam yanna kiyala thiyenne natuwa lankawata palayalla kiyla newei neh thiyenne. Australia giye study karanna nam eka karanna gema illala Lankawen PR study karanna yana untat tawa restrictions dai meh case hinda.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    I saw this stupid girl "Pavani Ambagahawattha" have posted something really stupid in this group - "Students Aid Group - Melbourne". Now people can see all the beggars went to Australia by showing other people's money and adding 1000 lies in their SOP. Now begging for discounts and money from AU government.

    Screenshot-2020-04-04-Facebook-Groups.png

    I feel sorry for you, if you cant understand dont post and put that girl down, she has written a superb letter, she has a back bone.

    https://www.facebook.com/desistudentunityMelbourne/posts/111358650522043?__tn__=K-R
     
    Last edited: