Australian Scholarships -ඕස්ට්‍රෙලියාවෙන් තෑගි

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මේ ස්කොල් එක හොඳයි ජීවිතේ හරියට ප්ලෑන් කරන අයට. කොහොමහරි බෝට්ටුවෙන් හරි කමක් නෑ දැන්ම රට යන්න ඕන කියල හිතන ගවයින්ට මේක හරියන්නෙ නෑ.

    ස්කොල් එකට හොඳ stipend එකක් ලැබෙනවා. එකෙන් හොඳට කාල බීල new zealand පැත්තෙ ට්‍රිප් එකකුත් ගිහිල්ලා. ආතල් එකේ අවුරුදු දෙකම ඉන්න පුළුවන්. පවුලේ අයට ජොබ් කරන්න පුළුවන් (තමන්ටත් පැය 20ක් පුළුවන්). එහෙම කරලා ලංකාවේ ගෙවල් හදපු අයත් ඉන්නවා. ලංකාවට ආපහු ඇවිල්ල අවුරුදු දෙකක් ඉන්න ඕන. ඊට පස්සෙ PR දාන්න පුළුවන්. ඔය ස්කොල් එක ගන්න අයගෙන් 90%ක් ආපහු oz යනවා. selection, interview දෙකම කරන්නෙ high commission එකෙන්. ඒ හින්ද දේශපාලන ගොට්ටන්ට චාන්ස් එක ටිකක් අඩුයි.
    ගොට්ටන්ට නම් චාන්ස් ඈත්තෙම නෑ. හෑබෑයි එක ස්කොල් එකක් තියෙනවා රජයේ සේවකයන්ට දෙන. ඒකට නම් නොමිනේශන් කොහොම එනවාද මන්දා. කොහොම වුනත් මේක ලෑබුන මම දන්න එවුන් නම් සිරා එවුන් සහා උන් ඔක්කොම වගේ ලන්කාවේ නෑ දෑන්. ලෝකේ ඉහල රෑන්ක් වල ඉන්න කෑම්පස් එකක ඉගෙන ගන්න දීලා දීමනාවකුත් දෙනවා කියන්නේ මාර චාන්ස් එකක් නේ

    waysa kiyata aduda ban apply karanda ?
    වයස සීමාව ගෑන නම් සදහනක් තිබ්බා කියලා ශුවර් නෑ. ඒත් උන් වයස වෑඩි එවුන් නම් තෝරන එකක් නෑ
    ------ Post added on Jan 12, 2024 at 9:52 PM
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඒ අවුරුදු හතරේ ලන්කාවට වෙලා ඉන්නවාට වඩා දෙයක් මෙකෙන් ලබා ගන්න පුලුවන්. එහෙම අවස්තාවෙන් ප්‍රයෝජන ගත්ත හුග දෙනෙක් ඉන්නවා. මේක කලාතුරකින් කෙනෙක්ට තමා ලෑබෙන්නෙත්. අත ඈරගන්න වටින අවස්තාවක් නෙමේ
    මම අදහස් කලේ අවුරුදු 4 ලංකාවට වෙලා ඉන්න එක නෙමෙයි. වැඩ්ඩේක් නම් PR Path එක clear වැඩකට යන එක වාසියි. මොකද ගොඩක් රටවල් දැන් දැන් PR rules තද කර කර යන්නේ. ඕකේ අවුරුදු 4,5 ඉවර වෙලා තියන කොට පෙරහැර ගිහිල්ල තියෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට ඕක දාන්නේ Government Job වල Executive Grade එකේ කට්ටිය. එයාලට බොහෝ දුරට තැනක් තියෙන්නේ ලංකාවේ විතරක් නිසා එයාලට ඕක හොද චාන්ස් එකක්.
     
    • Like
    Reactions: KadawathaKolla