!!Authentic Supplication!!

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඔව් ඒ කතාව හරි...මේ ප්‍රකාශයට ගරු කරනවා මම.:yes::yes:

ටිකක් "සැර" වැඩී වගේ නේද..:dull:

:yes: matath ehema hithenawa.. oya topic eka gana aye liyanne nathuwa hitiya nam hodai kiyala mata hithenne :nerd:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කලින් අදහසම ආයිත් වෙනස් විදිහකට නේද.
    ලස්සනයි මචන්
    ඒත් ඕක තියෙන උනුත් දැන් දැන් ඕක නැති කර ගන්න හදනවා නේද.පිරිසිදුකමට හොදයි කියලයි කියන්නේ
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    උගුලකින් සතෙක් හොරකම් කරගන්න ගිය නරියෙක්ට වැරදීමක් වෙලා වලිගෙ කැඩුනලු. ඊට පස්සේ අනිත් සත්තු ඇයි වලිගෙ කැඩුනේ කියලා ඇහුවම නරියා කිව්වලු " වලිගෙන් ඇති වැඩේ මොකක්ද..? ශරීරයේ තියෙන හැම දේකින්ම වැඩක් තියනවා. ඒත් වලිගෙන් එහෙම නෑ. අනික හරියට දඩයමක් වත් කරගන්න පුලුවන්ද මේ වලිගෙ ගස් වල පදුරැවල වදිනකොට සද්ද වෙනවා. ඒක නිසා මම වලිගේ කපා ගත්තා කියලා.."
    මට මේ කථාව මතක් වුනා...
    එල එළුවා සහෝදරයා... දිගටම නිර්මාණකරනයේ යෙදෙමු..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    thanks for the comment bro:D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කලින් අදහසම ආයිත් වෙනස් විදිහකට නේද.
    ලස්සනයි මචන්
    ඒත් ඕක තියෙන උනුත් දැන් දැන් ඕක නැති කර ගන්න හදනවා නේද.පිරිසිදුකමට හොදයි කියලයි කියන්නේ

    ihi ihi..thanks for commenting bro:D