Auto install

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    මචන් ඔයිටික කරන වෙලාවෙදි අපිට නෝර්මල් විදිහටම ඉන්ස්ටෝල් කරහන්න පුළුවන්නෙ...
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මචන් ඔයිටික කරන වෙලාවෙදි අපිට නෝර්මල් විදිහටම ඉන්ස්ටෝල් කරහන්න පුළුවන්නෙ...

    නෑ මචං මේ ක්‍රමේ ගොඩක් වැදගත් වෙනවා OS එකකට Application intergrate කරද්දි වගේ වැඩවලට..
    අනික අත්‍යවශ්‍ය Software ටිකේ setup මේ විදිහට හදලා තියාගත්තම format කරන කරන ගානෙට next කර කර software install
    කර කර ඉන්න ඕනේ නෑනේ මචං..තව ඉතිං කට්ටියට එක එක හොර වැඩ වලටත්
    මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්.