wagon R - Auto Folding Mirrors Stopped Working
මගේ කාර් එක කි එකෙන් ලොක් කලාම ස්යිඩ් මිරර් ඔටො ඇකිලෙනවා. නමුත් ලගදි සිටි එය වැඩ කරන්නෙ නැහැ. මැනුවල් කලාම ඇකිලෙනවා.
කාර් එකේ කී එක පොඩි ලමයෙක් ලොක් සහ අන්ලොක් බට්න් එක 10 පාරක් විතර එක ලග එබුව. මට හිතෙන්නෙ ඒක නිස සෙටින් වෙනස් වුනා කියලා.
ගොඩ දාගන්න මොකද කරන්න ඔනා.
මෙ සිස්ටෙම් එක ජාපනෙ ඉදන් එනකොටම කාර් තිබුනු එකක්.