Auto gear වාහනයකින් අනතුරක් වෙන්න ඉඩ වැඩිද?

hrm

Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    වැරදිලා ඇක්සලරේටරේ පෑගෙන අවුල. ශෙඩ් එකේ අනතුර වගේ දේවල් නේද...
    ඒකනං හරි තමයි...


    හැබැයි ගොඩක් අලුත් වාහන වලට එනකොට ඔටෝ බ්‍රේක්, සෙන්සර් එක්ක ඒව වෙන්න තියෙන ඉඩත් අඩුයි....
    aluth wahana wala enewa acceleration control. wahane nawaththala thiyala eka parata panic wela accelerator eka paguwoth ECU eka ignore karanawa. accelerator and brake dekama paguwoth , brake eka witharai accept karanne.

    Japan wala aluth wahana walata owa mandatory. older population eka wedi nisa.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    adui

    Auto break, arawa mewa okkoma thiyanawa bung dan

    manual ekee okkoma thaman karaganna ona, habaiyi driving walata dena attention eka wadi

    Kellke ta unath Manual ekake denna ona kalayak, ethakota unuth hariyata kannadi bala bala, attention eka dila drive karanawaa mage experience hatiyata
     
    • Like
    Reactions: niranga1989

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    Auto gear වාහනයකින් අනතුරක් වෙන්න ඉඩ වැඩිද?​

    අපේ සීයලාගේ කාලේ වාද විවාද කරපු මාතෘකාවක් ☝️ 😃

    මට මතකයි සීය තව සිය කෙනෙක් එක්ක කියනවා ඔටෝ ගියර් තියෙන්නෙ ගෑනුන්ට පදින්න කියල
    Ithin seeya aththane kiyala thiyenne 😂😂
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හොඳ නෑ කියල කියන්නෙ ක්ලච් ප්ලේට් ගෙවෙන එකටද? එහෙම අවුලක් නෑ බන්, ක්ලච් ප්ලේට් කොහොමත් ගෙවෙන දෙයක් තමයි. බ්‍රේක් පැඩ් ගෙවිල ගෙවිල කාලෙකදි මාරු කරන්න වෙනව වගේම තමයි ක්ලච් ප්ලේට් වුනත් කාලෙකදි මාරු කරන්න වෙනව
    clutch and pressure plates dekama
    kaleka di maru karana unata aparade kalin maru karanna unama
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මැරෙන්න තියනව නං හිරමනෙන් බිමට වැටිල හරි මැරෙනව.
     
    • Like
    Reactions: bladeable

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    අනතුර කියල අදහස් කරන්නෙ මොකක්ද කියන එක මත තීරනය වෙනවා. උදාහරනයකට ගත්තොත්, මොකක් හරි හේතුවකට accelerator එක හිරවුනොත්, මනුවල් වාහනයක නම් ස්පීඩ් එක ලිමිට් වෙනව ඉන්න ගියර් එක මත, ඔටො වල එහෙම ලිමිට් එකක් නෑ, ගියර් මාරු වෙවි යන්න පුලුවන් උපරිම ස්පීඩ් එකට යනවා.
    තව ඉතින් මනුවල් වාහනයක් ක්ලච් එකෙනුත් කොන්ට්‍රොල් කරන්න පුලුවන් ඔටො වල බ්‍රේක් එක විතරයි තියෙන්නෙ
    Auto wala Clutch paganna ona na neutral gear ekata maru wenna😀😀😀
    ------ Post added on Oct 12, 2022 at 1:42 PM