Auto gear වාහනයක යන ගමන්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,963
    17,529
    113
    35
    Spain
    Break fail උනොත් මක්කෙයි කොරන්නේ?
    ඇක්සලරේටර් එකෙන් කකුල අරන් ස්ලෝ වෙනකම් පැදපන්. ගියර් සිලෙක්ටර් එකක් තියෙනවා නම් 1 ට දාපන්. හොඳටම ස්ලෝ වුනාම හෑන්ඩ් බ්‍රේක් ඇදල නවත්තගනින්. එන්ජිම ඕෆ් කරන්න එපා.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,046
    5,756
    113
    මගෙ ලාන්සරේ නක්ල්ස් වල ගිහිං එකපාරක් උනා වැඩේ.. හොද වෙලාවක තැන්නක උනේ. ඇක්සලරේටරෙන් කකුල අරං පැඩ්ල් කරා නැවත නැවත. ටිකක් බේ‍ර්ක් ඇල්ලුවා. ලෝ ගියර් එකකට දාගන ස්ලෝවෙනකොට හෑන්ඩ්බ්රේක් එහෙම අල්ලලා සේප් කරගත්තා වැඩේ. පැය දෙකක් විතර හිටියාම බ්රේක් ආය හරිගියා. පැය ගානක් එක දිගට කදුවල පැදලා බ්රේක් ඔයිල් හීට්වෙලා තමයි සීන් එක වෙලා තිබුනෙ...
     

    Elza

    Active member
  • Mar 24, 2026
    156
    182
    43
    ඇක්සලරේටර් එකෙන් කකුල අරන් ස්ලෝ වෙනකම් පැදපන්. ගියර් සිලෙක්ටර් එකක් තියෙනවා නම් 1 ට දාපන්. හොඳටම ස්ලෝ වුනාම හෑන්ඩ් බ්‍රේක් ඇදල නවත්තගනින්. එන්ජිම ඕෆ් කරන්න එපා.
    engine eka off kaloth mokada wenne
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ඕක කන්දකින් පහළට තල්ලු කරලා EV එකක් ගනිං 😎
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    engine eka off karanna epa. stearing wheel lock wenawa.
    low gear ekata dala slow unama handbreak gahapan.
    kelinma handbreak adinna epa wheels lock wela ammatasiri wenawa.
    Aluthma wahana wala Handbrake enneth button ne bun. Drive wena athare Button eka ebuwata watenneth na. Ethakota mokakda karanna wenne? Gahakata hari allanna thamai wenne.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,099
    50,420
    113
    සේදවත්ත
    තිරංග 4 තියන කාර් එක්ක යනවා 4ක් මොකටද දෙකල් ෆේල් උනොත් අනික් දෙකට කකුල තියල නවත්තන්නද ?? කල්පනාකරල බලන්න මිත්‍රවරුනී
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,061
    17,168
    113
    Colombo
    Aluthma wahana wala Handbrake enneth button ne bun. Drive wena athare Button eka ebuwata watenneth na. Ethakota mokakda karanna wenne? Gahakata hari allanna thamai wenne.
    speed eka slow wenakan idala highway nam side rail ekata allala thamai stop karagnna wenne.
    nattan aru kiwwa wage slow unama dora arala kakula dala nawattapn. 🤷‍♂️
     
    • Haha
    Reactions: dilshan87