වාහනයක බ්‍රේක් ගැන මේ කියන කතාව හරිද?

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93




    එක්කෝ මට තේරුනේ නෑ.. නැත්තම් පට්ට බොරුවක් කිවුවේ. ඉස්සරහට යන වාහනයක දෙන්නටම එකම දිශාව නේ.. තියෙන තැන් වෙනස් උනා කියල දිශාව වෙනස් වෙන් නෑ නේ.. අනික බිම කොටයක් තියන උදාහරනේ ගැලපෙන් නෑ.. මොකද ඒක වෙන්නේ බිම ගර්ශනයක් තියෙන නිසා.. බිම ගර්ශනය 0 නම් ඒ කොටෙත් හිරවෙන් නෑ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ඔව් ඕක ඇත්ත, රොටේෂන් සයිඩ් එකට වැඩිය ඕකට බලපාන්නෙ සිලින්ඩරයේ පිස්ටන් එක යකඩයක් වගේ තද නොවන නිසා trailing side eka හොඳටම තද වෙන්නෙ නෑ, උඩ පැත්තත් යට වගේම තිබුනනම් ඔය රොටේෂන් කේස්නෑ ස්ට්‍රක්චරල් ප්‍රශ්නනයක් තියේන්නෙ.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,085
    3
    118,758
    113
    Gampaha
    බ්‍රේක් ගැන මේ කියන කතාව හරි...

    අඩ ගැන කියන උදාහරණය වැරදියි. අඩ කොටයක් ක්‍රියාත්මක වෙන්නෙ ඔය විදිහට නෙමෙයි.
    ජැක් කරල උස්සල තියෙන රෝදයක් කරකවල, ඒක අස්සට අඩයක් තියල පෙන්නුවොත් ඔය කියන විදිහ හරි... ගමන් කරන වාහනේකට තියන අඩකොටය වැඩ කරන්නෙ ෆ්‍රික්ශන් බ්‍රේක් එකක් විදිහට නෙමෙයි..

    ෆ්‍රික්ශන් එකෙන් බලපෑමක් තියෙනව තමයි, අඩකොටේ හිරවෙන්නත්.
    හැබැයි මේ පෙන්නන විදිහට නෙමෙයි...