Auto gear bike help

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    akanam ahema tamai.et clutch balance karanna appiriyai ban:baffled:
    clutch nathi loku bike thiyanwa wena ratawala honda dn-01 wage. ewa wadiya prasidda une na. Enisa hadanne na. Loku bike ekak ganne bike padinna asa nisa badu geniyanna or gedara normal pawichchiyata nemei ne. Bike padinna asa kattiya hamoma wage clutch walata kamathi mokada automatic walata wada accelerate karanna puluwan, control eka wadi.

    honda hornet ake clutch 1k thiyanawada ban

    Ow
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    akanam ahema tamai.et clutch balance karanna appiriyai ban:baffled:

    මචං මුලින් දුකයි තමා එක
    එත් පුරුදු වෙයන්
    කොල්ලෙක් උනාම ක්ලච් බයික්නේ බන් පදින්න ඔනේ

    උමට හදිසියකදිත් ඔටෝ බයික් හොය හොය ඉන්න වෙයි කොල්ලෝ
    ක්ලච් බැලන්ස් පුරුදු වෙන එක එ හැටිම අමාරු නැ බන්
    එක පාරටම උඹ මහාපාරේ පදින්නේ නැනේ
    ටික ටික පුරුදු වෙයන්
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ai ban auto ekakma hoyanne.. auto ewa godak use karanne girlslane

    Sirawata mamath issra bike padinna purudu wena kala scooty ekata asa wunata dan asa naha.

    purudu wunata passe clutch bike ekak padinawa tharam gathiyak ne Auto bike wala.
    mata nam hithenne ehemayi.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    9-017.jpg



    මේක ගනින් බන් .හදිසියකට තල්ලු කරන් යන්නත් අමාරුවක් නැ නේ
    මේක මම කලින් දැකාල නෑ, ලංකාවේ තියෙනවද? තැන කොහෙද? ගාන කීයද?