Ow. Wahana gena prashna google search karama eke thiyena treads enawa. Okkoma english walin thiyenne. Kiyawanna puluwan unata eke aya liyana goda suddas wage liyanna therenne ne.Oka thama thiyanawada ?
Ow. Wahana gena prashna google search karama eke thiyena treads enawa. Okkoma english walin thiyenne. Kiyawanna puluwan unata eke aya liyana goda suddas wage liyanna therenne ne.
@Hyaenidae තමා ඕකේ ඇඩ්මින් අයියාAuto Lanka forum එකේ සිංහල භාෂාවෙන් සාකච්ඡා කරන්න බැරිද? කඩ්ඩ වැරදුනොත් කොන් වෙයිද?
නෑනෙ irage තමා ඇක්ටිව් ඇඩ්මින් කෙනෙකුට ඉන්නෙ@Hyaenidae තමා ඕකේ ඇඩ්මින් අයියා
ow ow @Hyaenidae kiyana goda suddath innawaසිංහල බැරි කලුවොද ඒකෙ ඉන්නෙ
ow ow @Hyaenidae kiyana goda suddath innawa
wagon r eke adjuster repair karaganna or replace karaganna eka gena idea ekak ganna.Mokadda hoyanne?
Meke Danna, mekath innawa wahana gana Danna aya
sirawata@Hyaenidae තමා ඕකේ ඇඩ්මින් අයියා
ඔව් වගේසිංහල බැරි කලුවොද ඒකෙ ඉන්නෙ
wagon r eke adjuster repair karaganna
replace karaganna eka gena idea ekak ganna.
wagon r eke adjuster repair karaganna or replace karaganna eka gena idea ekak ganna.
Wagonr eke hydraulic tensioner eka da?wagon r eke adjuster repair karaganna or replace karaganna eka gena idea ekak ganna.
sirawata
------ Post added on Nov 27, 2023 at 2:35 PM
ඔව් වගේ
------ Post added on Nov 27, 2023 at 2:36 PM
MH55s eke hydraulic ekak newe neda enne. 2k thiyenawa.Wagonr eke hydraulic tensioner eka da?
hydralic eke nam bush deka thama kelawenne.MH55s eke hydraulic ekak newe neda enne. 2k thiyenawa.
Repair කරන්න ඒක තැනක 30ක් කීව, තව තැනක 28 ක් කීව, තව තැනක 22ක් කීව. Repair වලට 3000 කි.මි. වොරන්ටිත් දෙනව කියනව. ඒත් මම කුරුණෑගල ඉදල ඔය කියන තැන්වලට යන්නම රු. 5000+ වියදමයි කාලයයි යනව. එහෙම බලද්දි ඩීල් පවර් එකෙන් බඩු කූරියර් කරගෙන මෙහෙ තැනකින් මාරුකරගන්න එක ලාබයි වගේ. ඔය ඩීල් පවර් එකේ ජපන් කියල විකුණන එක ෂුවර්ද. මොදක ඒකට වොරන්ටියක් නෑ. ඒව දාලත් ටික කාලෙකින් සද්දෙ ආව අයත් ඉන්නව. කන්ෆියුස් වෙලා ඉන්නේ.compnay or geunine එක නන් repair කරන්න පුලුවන්
හැබයි සද්දෙ එන්න පටන් ගද්දිම කරන්න ඕන
තව දිව්වොත් බැ
ගලොල පුලි ග්‍රීස් කරල දානව වගෙ එකක් කරන්නෙ, එහෙම කරලත් සැහෙන දුවන එවුන් ඉන්නව
කොලබ අවට නන් , තලව්තුගොඩ මැක්ෆෝස් එකෙ කරනව
replace කරනව නන්, japan recon or geunine ( Suzuki sticker, made in thailand ) එක දාන්න,
මේක ජපන් කියල තමා විකුනන්නෙ, මන් හිතන්නෙ හදන්නෙ thailand
චැසි 44 නන් 35000ක් වගෙ වෙන්නෙ
චැසි 55 75000ක් වගෙ වෙන්නෙ
japan රීකොන් එව ගද්දි ෛතින් පරිස්සමට
ඒව කොච්චර දුවලද දන්නෙ නෑනෙ
ලෝකල් දන්න එපා, වැඩක් නෑ, මන් දැකල තියනව ලෝකල් දාල කිමි 5000ක්වත් දුවාගන්න බැරි වෙච්ච එවුන්
ඇජස්ටර් සද්දෙ එද්දි දුවල නන්, බෙල්ට් එකත් ක්‍රැක් වෙලා ඇත්තෙ
එකත් geunine දාන්න, එක 8000ක් වගෙ වෙන්නෙ
ජෙනුයින් බඩු, කඩුවෙල ඩීල් පව්ර් එකෙ තියනව
---
මෙ වගෙ පොඩි පොඩි එවා නන් මේකෙ අහන්න එපා, අරකටම යන්න
ඔන්න ඩිස්ට්‍රිබියුටරයක් ගෙදර ගලෝගන්න වගෙ ඕන නන්, හෙඩ් එකක් ගෙදරම ෆේස් කරගන්න වගෙ නන්, ට්‍රාන්ස්මිශන් බයින්ඩ් එකක් උනොත් රිකව කරගන්න හැටි වගෙ නන් මේකෙ අහන්න
කරපු අයගේ එක්ස්පීරියන්ස් ගැන බැලුවේ. වැගන් ආර් ග්රූප් එකේ අහපුවම ඔය තැන් ගැන බහුතරය නරක කියන්නෙ නෑ. ඒත් අතරින් පතර ඔය තැන්වලින් කරලත් වැරදුනු අවස්ථා තියෙනව කියල දාලත් තියෙනව.මේ සයිට් එකේ ඔෆර්ස් කියන එකේ බලන්න. කරගන්න පුලුවන් ක්‍රම, තැන් ටික සහ මිල දාලා ඇති.
Katu thread eke mention kala baluwad
එල...Katu thread eke mention kala baluwad
https://elakiri.com/threads/වාහන-හින්ද-කාපු-කටු-3.1800352/post-29394826