Auto Lanka forum

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    Auto Lanka forum එකේ ඕනම වාහනයක් ගැන rough idea එකක් ගන්න ත්‍රෙඩ් තියනවා
    ඒක නං වටිනවා
    සමහර වාහන ගැන in depth තියනවා. පිටින් එකම වගේ පෙනනුට අවුරුද්ද අනුව තියන වෙනස්කම් JDM/Export model ලේසියෙන් අඳුනගන්න පුලුවන් විදි එහෙම ලංකාවට ගැලපෙන විදියට තියන ත්‍රෙඩ් තියනවා

    මම කරන්නෙ ඒක බලලා උඩින් පල්ලෙන් විස්තර හොයාගෙන මේකෙ සිංහලෙං ත්‍රෙඩ් එකක් දාල ඉතුරු ටික හොයා ගන්නවා