වටිනා සොෆ්ට්වෙයා එකක් තමයි මේ. විශේෂයෙන් ලේට් නයිට් බාන කට්ටියට එහෙම.
මේකෙන් කරන්නේ Automaticaly PC එක Shutdown වෙන්න හදන එක.
Torrent බාන අයට utorrent,bittorrent වල මේ feature එක තියෙනවානේ. IDM බාන අයටත් තියෙනවා.
මන් මේ කියන්න යන්නේ මැෂින් එකේ Bandwidth එක අනුව මැෂින් එක shutdown වෙන්න සෙට් කරන්නේ කියලා.
ඒ කියන්නේ උදාහරණයක් විදියට Download + upload = 0 kbps වුනාම shutdown,restart,Hibernate,Sleep වෙන්න හදන විදිය..
තව මේකෙන් පුළුවන්
# දවසක් / වෙලාවක් දීලා
# කාල පරාසයක් දීලා
# User Inactivity (මවුස්/කීබෝඩ් වැඩ නැති වෙනකොට)
# CPU Activity මොකුත් නැති වුනාම
මේක ඕනි වෙනවා update එකක් එහෙම දානකොට,
browser එකෙන් ලොකු file එකක් බාන්න දානකොට ගොඩක් වෙලාවට
අපි කරන්නේ ලේට් නයිට් දාලා PC එක shut වෙන්න දාන එකනේ.
රෑ තිස්සේ ඇහැරගෙන ඒ වෙනුවෙන්ම ඉන්නවට වඩා මෙහෙම කරන එක ලේසි.
මේකේ නම WinOFF. මෙතනින් බාගන්න 606 KB
Install කරන්න අකමැති අයට (portable Zip) 800 KB
http://www.ampsoft.net/files/WinOFF.zip