AutoCAD වගේ Open Source සොෆ්ට්වෙයාර් එකක්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    AutoCAD වගේ Open Source සොෆ්ට්වෙයාර් එකක්

    Autodesk%2Blogo%2Bw%2B2D%2Bfor%2BAutoCAD%2B2013.jpg


    මචන්ලා. AutoCAD වගේ Open Source සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකෝ බන්.. .dwg files ඕපෙන් වෙන්නත් ඕන..
     

    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    DWGTrueView2014 ඕක surch කරලා download කරගනින්..
    හැබැයි පුතේ ඔකේ අදින්න නම් බැහැ ...opn and print විතරයි..:angry:
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    DraftSight®

    More than free* CAD software for your DWG files

    DraftSight lets professional CAD users, students and educators create, edit and view DWG files. DraftSight runs on Windows®, Mac® and Linux.

    http://www.3ds.com/products-services/draftsight/overview/

    A free, standalone, professional-grade 2D CAD product for professional CAD users, students and educators to create, edit, and view DWG files.
    DraftSight runs on Windows, Mac, and Linux, and includes access to online community support, an abundance of learning resources, and an annual product upgrade.
    Plus, we’ve added some great new user-requested features in V1R5.0 –

    download and get the details now.
     
    May 4, 2012
    2
    0
    0

    යකෝ, ඔය ජරාව නම් දන්න කියන එකෙක්ට දාගන්න කියන්න එපා,
    ZW CAD කියන්නේ තනි ලැට් 1ක්,
    ඊට හොදයි AUTOCAD කැක් 1කක් දා ගනින්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කයිතා;17369132 said:
    යකෝ, ඔය ජරාව නම් දන්න කියන එකෙක්ට දාගන්න කියන්න එපා,
    ZW CAD කියන්නේ තනි ලැට් 1ක්,
    ඊට හොදයි AUTOCAD කැක් 1කක් දා ගනින්

    :yes::yes: