AutoCad help

Rajitha(HMRP)

Member
Nov 30, 2011
590
94
0
අපේ ගෙදර
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ වෙලා තියෙනවා
පුලුවන්නම් මට AutoCad වල බේසික් තියරි(මූලික tools ටික)
තියෙන tutorial හරි pdf එකක් හරි download
කර ගන්න පුලුවන් ලින්ක් එකක් දීපල්ලකෝ
තියෙනවනම් දාපල්ල නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යන්න
thanks
;););)