Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AUTOcad
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම ctrl එක ඔබාගෙන P එක ඔබන්න .එතකොට මේ tab වගේ එකක් ඕපන් වෙනවා.

ඕකේ වම් පැත්තෙ උඩම තියෙන printer/plotter කියන එක යටතේ තියෙනName කියන එක ක්ලික් කරාම තවත් මෙනු එකක් එනවා.ඒකෙ තියෙන DWG to PDF කියන එක සිලෙක්ට් කරන්න.

දැන් උබට මේ වගේ එකක් තියෙන්න ඕනි.

දැන් ඕකෙ වම් පැත්තෙ පහලට වෙන්න තියෙන plot area කියන එකේ තියෙන what to plot එක ක්ලික් කරන්න .එතකොට තවත් මෙනු එකක් එනවා .ඒක පහලම තියෙන එක window සිලෙක්ට් කරන්න.ඒක සිලෙක්ට් කරාම උබේ ඩිස්ප්ලේ එක පෙන්නනවා.උබට කරන්න ඕනි කොටසෙ වම් පැත්තෙ ඉහල කොටසයි දකුණු පැත්තෙ පහලම කොටසයි ක්ලික් කරන්න.

දැන් paper size එක තෝරලා plot scale එකේ තියෙන scale එකෙන් සුදුසු පරිමානය තෝරලා preview එකක් බලලා හරිනම් ok කරන්න.එතකොට උබ තෝරපු කොටස එකක් විදියට වෙනව.

[QUOTE="shaminda peiris, post: 18788637, member: 500621"] [SIZE="3"][COLOR="Red"]මුලින්ම ctrl එක ඔබාගෙන P එක ඔබන්න .එතකොට මේ tab වගේ එකක් ඕපන් [/COLOR]වෙනවා.[/SIZE] [IMG]http://i60.tinypic.com/bfnojm.png[/IMG] [SIZE="3"][COLOR="red"]ඕකේ වම් පැත්තෙ උඩම තියෙන printer/plotter කියන එක යටතේ තියෙනName කියන එක ක්ලික් කරාම තවත් මෙනු එකක් එනවා.ඒකෙ තියෙන DWG to PDF කියන එක සිලෙක්ට් කරන්න.[/COLOR][/SIZE] [IMG]http://i59.tinypic.com/29bdnpz.png[/IMG] [SIZE="3"][COLOR="red"]දැන් උබට මේ වගේ එකක් තියෙන්න ඕනි.[/COLOR][/SIZE] [IMG]http://i60.tinypic.com/dcq9du.png[/IMG] [SIZE="3"][COLOR="red"]දැන් ඕකෙ වම් පැත්තෙ පහලට වෙන්න තියෙන plot area කියන එකේ තියෙන what to plot එක ක්ලික් කරන්න .එතකොට තවත් මෙනු එකක් එනවා .ඒක පහලම තියෙන එක window සිලෙක්ට් කරන්න.ඒක සිලෙක්ට් කරාම උබේ ඩිස්ප්ලේ එක පෙන්නනවා.උබට කරන්න ඕනි කොටසෙ වම් පැත්තෙ ඉහල කොටසයි දකුණු පැත්තෙ පහලම කොටසයි ක්ලික් කරන්න.[/COLOR][/SIZE] [IMG]http://i60.tinypic.com/9g9276.png[/IMG] [IMG]http://i57.tinypic.com/2pts4nr.png[/IMG] [SIZE="3"][COLOR="red"]දැන් paper size එක තෝරලා plot scale එකේ තියෙන scale එකෙන් සුදුසු පරිමානය තෝරලා preview එකක් බලලා හරිනම් ok කරන්න.එතකොට උබ තෝරපු කොටස එකක් විදියට වෙනව.[/COLOR][/SIZE] [IMG]http://i62.tinypic.com/drcryv.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom