me dan autocad tiyena ekkenekgen help ekak oni Autocad file ekak pdf karaganna pls help
snoop_ug Well-known member Oct 2, 2006 7,959 667 113 @ Lankawe oi Aug 9, 2015 #1 me dan autocad tiyena ekkenekgen help ekak oni Autocad file ekak pdf karaganna pls help
asanka04024 Well-known member Jul 14, 2008 4,247 420 83 Mississauga Aug 9, 2015 #3 http://www.zamzar.com/convert/dwg-to-pdf/
snoop_ug Well-known member Oct 2, 2006 7,959 667 113 @ Lankawe oi Aug 9, 2015 #4 asanka04024 said: http://www.zamzar.com/convert/dwg-to-pdf/ Click to expand... thanks machan but ovagen karanna be ban meka..autocad tiyena ekekma oni...
asanka04024 said: http://www.zamzar.com/convert/dwg-to-pdf/ Click to expand... thanks machan but ovagen karanna be ban meka..autocad tiyena ekekma oni...
S shamrincool Well-known member Jan 6, 2011 1,189 65 48 Aug 9, 2015 #5 file export pdf deepan uba laga autocad thiyenawanam!
asanka04024 Well-known member Jul 14, 2008 4,247 420 83 Mississauga Aug 9, 2015 #6 snoop_ug said: thanks machan but ovagen karanna be ban meka..autocad tiyena ekekma oni... Click to expand... gedara autocad nah ,heta nam puluwan
snoop_ug said: thanks machan but ovagen karanna be ban meka..autocad tiyena ekekma oni... Click to expand... gedara autocad nah ,heta nam puluwan
MR.BILLA Well-known member Jun 24, 2011 6,152 1,525 113 ai kiyanna oneda? Aug 9, 2015 #7 Download cutepdf Writer and plot through that printer.
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Aug 9, 2015 #8 මුලින්ම ctrl එක ඔබාගෙන P එක ඔබන්න .එතකොට මේ tab වගේ එකක් ඕපන් වෙනවා. ඕකේ වම් පැත්තෙ උඩම තියෙන printer/plotter කියන එක යටතේ තියෙනName කියන එක ක්ලික් කරාම තවත් මෙනු එකක් එනවා.ඒකෙ තියෙන DWG to PDF කියන එක සිලෙක්ට් කරන්න. දැන් උබට මේ වගේ එකක් තියෙන්න ඕනි. දැන් ඕකෙ වම් පැත්තෙ පහලට වෙන්න තියෙන plot area කියන එකේ තියෙන what to plot එක ක්ලික් කරන්න .එතකොට තවත් මෙනු එකක් එනවා .ඒක පහලම තියෙන එක window සිලෙක්ට් කරන්න.ඒක සිලෙක්ට් කරාම උබේ ඩිස්ප්ලේ එක පෙන්නනවා.උබට කරන්න ඕනි කොටසෙ වම් පැත්තෙ ඉහල කොටසයි දකුණු පැත්තෙ පහලම කොටසයි ක්ලික් කරන්න. දැන් paper size එක තෝරලා plot scale එකේ තියෙන scale එකෙන් සුදුසු පරිමානය තෝරලා preview එකක් බලලා හරිනම් ok කරන්න.එතකොට උබ තෝරපු කොටස එකක් විදියට වෙනව. Last edited: Aug 9, 2015
මුලින්ම ctrl එක ඔබාගෙන P එක ඔබන්න .එතකොට මේ tab වගේ එකක් ඕපන් වෙනවා. ඕකේ වම් පැත්තෙ උඩම තියෙන printer/plotter කියන එක යටතේ තියෙනName කියන එක ක්ලික් කරාම තවත් මෙනු එකක් එනවා.ඒකෙ තියෙන DWG to PDF කියන එක සිලෙක්ට් කරන්න. දැන් උබට මේ වගේ එකක් තියෙන්න ඕනි. දැන් ඕකෙ වම් පැත්තෙ පහලට වෙන්න තියෙන plot area කියන එකේ තියෙන what to plot එක ක්ලික් කරන්න .එතකොට තවත් මෙනු එකක් එනවා .ඒක පහලම තියෙන එක window සිලෙක්ට් කරන්න.ඒක සිලෙක්ට් කරාම උබේ ඩිස්ප්ලේ එක පෙන්නනවා.උබට කරන්න ඕනි කොටසෙ වම් පැත්තෙ ඉහල කොටසයි දකුණු පැත්තෙ පහලම කොටසයි ක්ලික් කරන්න. දැන් paper size එක තෝරලා plot scale එකේ තියෙන scale එකෙන් සුදුසු පරිමානය තෝරලා preview එකක් බලලා හරිනම් ok කරන්න.එතකොට උබ තෝරපු කොටස එකක් විදියට වෙනව.
snoop_ug Well-known member Oct 2, 2006 7,959 667 113 @ Lankawe oi Aug 9, 2015 #9 Yako mama lava cad tibbanan ahanne ne ban
kasun090354t Well-known member Aug 21, 2011 24,338 36,459 113 කෑගල්ල Aug 9, 2015 #10 snoop_ug said: Yako mama lava cad tibbanan ahanne ne ban Click to expand... ehenam katahari mail karapan pdf karala deyi
snoop_ug said: Yako mama lava cad tibbanan ahanne ne ban Click to expand... ehenam katahari mail karapan pdf karala deyi
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Aug 10, 2015 #11 snoop_ug said: Yako mama lava cad tibbanan ahanne ne ban Click to expand... තෝ ගාව ඔටෝකැඩ් නෑ කියලා කලින් කියන්න එපැයි හු@තෝ. ඕක මේල් කරපන්.PDF කරලා දෙන්නම්.
snoop_ug said: Yako mama lava cad tibbanan ahanne ne ban Click to expand... තෝ ගාව ඔටෝකැඩ් නෑ කියලා කලින් කියන්න එපැයි හු@තෝ. ඕක මේල් කරපන්.PDF කරලා දෙන්නම්.