shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැන්සලකින් ඉරි අඳින්න දැනගත්ත පලියට ප්ලෑන් අඳින්න බෑ වගේ තමයි කැඩ් දැනගත්තට ප්ලෑන් අඳින්න බෑ.ඒකට සිවිල්,මැකැනිකල් වගේ සබ්ජෙක්ට් එකට අදාල දැනුම ඕනි.
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    පැන්සලකින් ඉරි අඳින්න දැනගත්ත පලියට ප්ලෑන් අඳින්න බෑ වගේ තමයි කැඩ් දැනගත්තට ප්ලෑන් අඳින්න බෑ.ඒකට සිවිල්,මැකැනිකල් වගේ සබ්ජෙක්ට් එකට අදාල දැනුම ඕනි.

    එහෙමද මචන්.උබ ප්ලෑන් අදිනවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙමද මචන්.උබ ප්ලෑන් අදිනවද?

    :yes::yes:

    උඹට ප්ලෑන් අඳින්න ඕනි නම් ඉස්සෙල්ලාම හරිහමන් තැනකින් ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරන්න.ඊට පස්සේ හොඳ තැනක අවුරුදු 2-3ක් වත් පුරුදුවෙන්න.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    :yes::yes:

    උඹට ප්ලෑන් අඳින්න ඕනි නම් ඉස්සෙල්ලාම හරිහමන් තැනකින් ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරන්න.ඊට පස්සේ හොඳ තැනක අවුරුදු 2-3ක් වත් පුරුදුවෙන්න.

    ඩ්‍රාෆ්ට්මන් කෝස් එකෙත් autocad නෙ උගන්නන්නෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩ්‍රාෆ්ට්මන් කෝස් එකෙත් autocad නෙ උගන්නන්නෙ

    උඹ එහෙනම් ගිහින් තියෙන්නේ කැඩ් කෝස් එකකට.ටෙක්නිකල් එකක ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරන්න.ඒකේ අතින් අඳින්න උගනවනවා.තව කන්ස්ට්‍රක්ශන් වලට වැදගත් වෙන විශයන් කීපයක් උගන්වනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    උඹ එහෙනම් ගිහින් තියෙන්නේ කැඩ් කෝස් එකකට.ටෙක්නිකල් එකක ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරන්න.ඒකේ අතින් අඳින්න උගනවනවා.තව කන්ස්ට්‍රක්ශන් වලට වැදගත් වෙන විශයන් කීපයක් උගන්වනවා.

    උබට පුලුවන්ද institute එකක් recommend කරන්න.හොද එකක්