#Autodesk Maya සිංහලෙන් ඉගෙන ගමුද?#Video Tutorial
ඔයාල දන්නවනේ ඔය අලුත් ෆිල්ම් වල එක එක වැඩ කැලි දාන්න අලුතෙන්ම ගන්න 3D සොෆ්ට් එක තමා මේ Autodesk Maya කියල කියන්නේ. Animation Filed එකේ ප්‍රමුකතම සොෆ්ට් එකක් තමා මේක.මේවා ඉතින් ඉගෙන ගන්න පුළුවන්. එත් සල්ලි තමා ප්‍රශ්නේ. මොකද ඉතින් ලක්ෂ ගණන් වල Course නේ තියෙන්නේ. එත් බැරිවෙලාවත් English බැරි නම් එකත් අපරාදේ. අනික නෙට් එකෙත් ඉගෙන ගන්නා ගියාම එකේම ඉන්න එපැයි. එහෙම නෙමේ. සරල සිංහලෙන්, මුල ඉඳන්ම ඉගෙන ගන්නා පුළුවන් Video Tutorial ටිකක් තමා දෙන්න හදන්නේ. මේ සේරම මම ZIP කරලා තියෙන්නේ 7z එකෙන්. මේ සේරම 50MB වගේ තියෙන්නේ. එක බාගෙන Unzip හෝ Extract කරගන්න වෙනවා 7z එකෙන් හෝ Winzip එකෙන්. වඩාත්ම හොඳා 7z පාවිච්චි කරනවානම් ! එක Extract කරගත්තහම 500MB වගේ තියෙන්නවා.අවුලක් නැහැනේ එහෙම නම් !
බ්ලොග් එකකින් ඉස්සුවේ!
මෙතනින් ගන්න පුලුවන්
http://adf.ly/4Azk1