KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    කලු කැත කුකුලනි,
    ගෙදර ආපු ගමන් phone එකේ mobile data, bluetooth, location ඔක්කොම off වෙලා wi-fi ON වෙන්නත්
    ගෙදරින් පිටට ගියපු ගමන් mobile data, bluetooth, location ඔක්කොම ON වෙලා wi-fi OFF වෙන්නත්
    automate කරන්න ඇහැකිද?

    මම android අනාතයෙක්. :sorry:
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    ඔබට මෙම automation ක්රියාවලිය සිදුකිරීමට Tasker හෝ MacroDroid වැනි automation යෙදුම් භාවිතා කළ හැක. මෙහිදී ඔබේ ස්මාර්ට්ෆෝනයේ location, Wi-Fi සම්බන්ධතාවය, හෝ වෙනත් සංවේදක භාවිතා කර ගෙදර පිටින් යාමේ/එනමේ සිදුවීම් හඳුනාගත හැකිය.

    ### 📱 MacroDroid (සරල අතුරුමුහුණත)
    1. **Home ඇතුල් වීම**
    - **Trigger (හඳුනාගැනීම):** Wi-Fi Connected → ඔබේ ගෙදර Wi-Fi ජාලය තෝරන්න.
    - **Actions (ක්රියා):**
    ✔️ Wi-Fi ON
    ✔️ Mobile Data OFF
    ✔️ Bluetooth OFF
    ✔️ Location OFF

    2. **Home අතහැර යාම**
    - **Trigger:** Wi-Fi Disconnected → ගෙදර Wi-Fi ජාලය තෝරන්න.
    - **Constraint (සීමාව):** "පැය ½ (මිනිත්තු 30) තුළ Wi-Fi නැවත සම්බන්ධ නොවුනේ නම්" (අනවශ්ය අක්රිය වීම් වළක්වා ගැනීමට).
    - **Actions:**
    ✔️ Wi-Fi OFF
    ✔️ Mobile Data ON
    ✔️ Bluetooth ON
    ✔️ Location ON

    ### ⚙️ Tasker (උසස් අභිරුචිකරණය)
    1. **Home Profile සාදන්න:**
    - **Context:** `State → Net → Wifi Connected` (ගෙදර Wi-Fi SSID ඇතුලත් කරන්න).
    - **Enter Task:**
    ```plaintext
    A1: Mobile Data → Set OFF
    A2: Bluetooth → Set OFF
    A3: Location Mode → Set OFF
    A4: Wi-Fi → Set ON (ආරක්ෂිතව තහවුරු කිරීමට)
    ```
    - **Exit Task:**
    ```plaintext
    A1: Wait 5 minutes (අස්ථාවර විසන්ධි වීම් වලක්වා ගැනීමට)
    A2: If %WIFI !~ *ගෙදර_Wi-Fi_SSID*
    A3: Mobile Data → Set ON
    A4: Bluetooth → Set ON
    A5: Location Mode → Set ON
    A6: Wi-Fi → Set OFF
    End If
    ```

    ### 📍සටහන්:
    - **Location සක්රීය කිරීම:** Wi-Fi/ස්ථාන-භාවිතයේ දී යම් උපාංගවලට ADB අනුමතිය අවශ්ය විය හැක (MacroDroid හි "හැකියාවන්" අඩවියෙන් සකසන්න).
    - **Battery Optimization:** Automation යෙදුම්වල බැටරි අනුකූලතාව අක්රිය කරන්න.
    - **පරීක්ෂණය කරන්න:** ප්රායෝගිකව ක්රියාත්මක වන ආකාරය තහවුරු කර ගැනීමට වාහනයේ/ගෙදර ඉදිරියේ පරීක්ෂා කරන්න.

    මෙයින් ඔබේ ෆෝන් ස්වයංක්රීයව ගෙදර ඇතුළත/පිටත සැකසුම් පාලනය කරයි! 📶🔁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,973
    71,237
    113
    කලු කැත කුකුලනි,
    ගෙදර ආපු ගමන් phone එකේ mobile data, bluetooth, location ඔක්කොම off වෙලා wi-fi ON වෙන්නත්
    ගෙදරින් පිටට ගියපු ගමන් mobile data, bluetooth, location ඔක්කොම ON වෙලා wi-fi OFF වෙන්නත්
    automate කරන්න ඇහැකිද?

    මම android අනාතයෙක්. :sorry:
    wifi තියෙනකොට කොහොමත් mobile data use වෙන්නෙ නෑ. මන්ද අපිනම් iphone. :yes: :yes:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    wifi තියෙනකොට කොහොමත් mobile data use වෙන්නෙ නෑ. මන්ද අපිනම් iphone. :yes: :yes:
    Wifi and Mobile data dekama on karan iddi use wenne mobile data ban. Thatta niyama sinhala Android :D
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,371
    9
    3,034
    113
    ඕෆන්ලට සපෝට් නෑ😜
    පේඩ් ඇප් හැව් ඇන්ඩ්‍රොයිඩ්.🤓 මොකක්ද ෆෝන් එක
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    samsung nan tynw modes and routines in built. wena app ati
    Ow songsung.

    ඕෆන්ලට සපෝට් නෑ😜
    පේඩ් ඇප් හැව් ඇන්ඩ්‍රොයිඩ්.🤓 මොකක්ද ෆෝන් එක [/ISPOILER]
    S24 Ultra
    ------ Post added on May 26, 2025 at 12:26 PM

    Mokak... Android only switch to mobile data if WiFi connection is not stable or wifi not connected to internet. Even that you can switch off in settings.
    Tahike, kohomada ban me setting eka hadanne? Mage okkoma kanapita ne. :angry:
    ------ Post added on May 26, 2025 at 12:26 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,973
    71,237
    113
    Wifi and Mobile data dekama on karan iddi use wenne mobile data ban. Thatta niyama sinhala Android :D
    විසිකරපන් බන් ඔය ගූ ජරාව, අපේනම් wifi තමා පාවිච්චි වෙන්නෙ, නැත්තන් තම mobile data . චන්යාගෙ හිල් දෙකම පාවිච්චි වෙනවලුද? 🥴 🥴
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    විසිකරපන් බන් ඔය ගූ ජරාව, අපේනම් wifi තමා පාවිච්චි වෙන්නෙ, නැත්තන් තම mobile data . චන්යාගෙ හිල් දෙකම පාවිච්චි වෙනවලුද? 🥴 🥴
    Mata banapan. Awulak na. Phone ekata banapan. Eth awulak na.
    Eth Chanyata nam mukuth kiyagena enna epa-- Kotanne kshanikawa. :angry:
     
    • Haha
    Reactions: tharakaf

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    ehenan routine ekak hadagannna, home location eka dala. easy wadak 5mins. tutorialuth ati
    Real Deyyoh! :love2:

    හුත්තො S24 තියාගෙන ෆී හොයන්නෙ . පේඩ් සර්විස් 🤐
    phone walata thawath wiyadam karanna ba. okkoma huurala deela oka gaththeth.
    ------ Post added on May 26, 2025 at 12:30 PM
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    Ow songsung.


    S24 Ultra
    ------ Post added on May 26, 2025 at 12:26 PM


    Tahike, kohomada ban me setting eka hadanne? Mage okkoma kanapita ne. :angry:
    ------ Post added on May 26, 2025 at 12:26 PM

    1000063225.jpg


    Go to Samsung WiFi settings and press 3 vertical dots to access advance WiFi settings
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    ehenan routine ekak hadagannna, home location eka dala. easy wadak 5mins. tutorialuth ati
    Routine ekak hadagaththa. Patta easy. Dan test ride ekak gihin baluwa. Elatama wada. umba nam deyyek kukuloh. Mechchara kal off on kara kara patta kattaak kaawe hamathissema. Meka thiyenawa kiyala danagena hitiye na ada wenakan.

    Thank You So Much GIF by Mauro Gatti
     
    • Love
    Reactions: Gwynbleidd