Automatic payment pending Google Adsense

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Automatic payment pending Google Adsense

    මේක කොච්චර වෙලෙකින් ද බන් බැංකුවට එන්නේ ?? මෙහෙම තියෙද්දී ? දවස් කියක් යනවා ද ?
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    බැංකුවට වැටිලා නැ තාම බන්. adsense එකෙන් ඇවිල්ලා කියලා කිවේ :yes:

    මගෙත් ඇඩ්සෙන්ස් එකෙන් ඇවිල්ලා . හෙට or අනිද්දා වැටෙයි :P
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    බැංකුවට දවස් දෙකක් ඇතුලත වගේ එනවා නේද :rolleyes: