||Automobile Home||
Information about new vehicles
Information about vehicle technologies
Vehicle problems and solutions in real life
Technical problems and solutions
Vehicle modifications
Vehicle repairs
Driving experience
Comparison old and new technologies
Add more as your suggestions
මගේ thread තියෙන්නේ english වලින් වුනත් සරලව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තියෙන්නේ.. (in point form) english වලින් දන්නේ එතකොට ගොඩක් තොරතුරු ඇතුලත් කරන්න පුළුවන්.. ඒ වගේම මටත් පහසුයි..
සමහර වචන වල සිංහල තේරුම කියනවට වැඩ ඉංග්‍රීසියෙන් කිව්වම පැහැදිලියි..
ඔයාලගෙත් ඕනෙම භාෂාවකින් තියන අදහස්,thread,විසදුම්,..මේකෙ දාන්න
Please correct me, comment your suggestions and add more details
Thank you for your time.
Wellcome to ||AutomobileHome||
talk about automobiles..
learn about automobiles..
learn about automobiles..
වාහන ගැන අපි දන්නා දේ එක තැනකට එකතු කර ගමුද? ඒක අපිට ගොඩක් වැදගත් වෙයි.. වාහන ගැන.. සහ ඒවගේ අලුත් තාක්ෂනයන් ගැන දැන ගන්න කැමති ය ගොඩක් ඇති., ඒ අයට මේ thread 1 ගොඩක් වැදගත් වේවි..
මගේ හැම thread 1කම link මම මේ thread 1ට දානවා.. ඔයාලගෙත් වාහන ගැන, වාහන තාක්ෂනය ගැන, අලුත් වාහන වල උපාංග ගැන වගේ thread තියනව නම් මේකෙ reply 1ක් විදිහට දාන්න..
මේ වගේ thread 1ක් දාන්න හිතුනේ., ගොඩක් මේ වගේ වැදගත් වෙන thread අපිට මග හැරෙනවා.. ඒවා බලලා ඉවර වෙලා ටිකක් කල් ගියාම අලුතෙන් එන කෙනෙක්ට බලන්න ලැබෙනවා අඩුයි.. ඒක නිසා මේ වගේ update වෙන thread 1ක් තියන එක වාසියක් 

Let's talk about
Information about new vehicles
Information about vehicle technologies
Vehicle problems and solutions in real life
Technical problems and solutions
Vehicle modifications
Vehicle repairs
Driving experience
Comparison old and new technologies
Add more as your suggestions
මගේ thread තියෙන්නේ english වලින් වුනත් සරලව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තියෙන්නේ.. (in point form) english වලින් දන්නේ එතකොට ගොඩක් තොරතුරු ඇතුලත් කරන්න පුළුවන්.. ඒ වගේම මටත් පහසුයි..
සමහර වචන වල සිංහල තේරුම කියනවට වැඩ ඉංග්‍රීසියෙන් කිව්වම පැහැදිලියි..
ඔයාලගෙත් ඕනෙම භාෂාවකින් තියන අදහස්,thread,විසදුම්,..මේකෙ දාන්න
වාහන ගැන හොද දැනුමක් තියන වගේම දැනගන්න කැමති, වාහන පාවිච්චි කරන, අනාගතයේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම ආරාධනා කරනවා
Please correct me, comment your suggestions and add more details
Thank you for your time.
Last edited: