Auzi - HenryL

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
‘සමේ පැහැය‘ නිසා ශ්‍රී ලාංකික තරුණියක් ඔස්ට්‍රේලියාවේදී රැකියාවෙන් දොට්ට!

සමේ පැහැය හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් රැකියාවට නොගැනීමේ පුවතක් “ඩේලිමේල් ඕස්ට්‍රේලියා” පුවත් සේවය වාර්තා කර තිබුණා.

මෙම සිදුවීමට ලක්වූ තරුණිය පවසන්නේ තමාගේ සමේ පැහැය (දුඹූරු) හා ඉන්දියානුවෙක් (ශ්‍රී ලාංකිකයෙකු වුවත්) යැයි පැවසූ මෙම ආයතනය සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රතික්ෂේප කළ බවයි.

මෙය සිඩ්නි නුවර දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් බවයි සඳහන් වන්නේ.
මෙම තරුණියගේ සිදුවීම සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමග එම ආයතනයට බොහෝ දෙනා දෝෂාරෝපණ එල්ලකර තිබෙනවා.
පසුව එම ආයතනය ඇගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ

http://nethnews.lk/article/8014

HenryL, Onna umbalage maha loku ratawal wala heti?

- Sisira Kankanamage -

Similar things do happen in Australia all the time. Australians cannot even pronounce Sri Lankan names so very often they are not even called for interviews. Sri Lankan and Indian workers are called 'curry munchas' in work places. This is true, sometimes called a blakie. If we question them they will tell you its Australian humor or will ask you to ignore it. Other migrants who has a heavy accent also have problems. Australians think they speak they best English in the world, but when they speak English in UK, Brits laugh at them. Perhaps they are not aware of it. I work in Aussie too. I also dont get interviews simply because they cannot say my name. My qualifications are best in my profession but I dont have a full time job, why...?. anyone can guess.... Migrants put up with Aussies simply because their money is good... so life goes on....

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,970
    113
    Gotham City
    බම්ප් .ඕස්ට්‍රෙලියාවෙ විතරක් නෙමෙ බම් කොයි රටෙත් අපිට ඔය පිළිගැනීමම තමා ලැබෙන්නෙ. ඒත් ඉතිං පිළිගැනීම බලන්න ගියොත් අපි ඒ රටවල් වලට ගිය අරමුණ වැඩක් නැති වෙනවා.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia

    This is true in any country, even in SL don't the Sinhalese discriminate against Muslims and Tamils? It is a fact of life, people don't like outsides coming and taking their jobs and ruining their lifestyle. But if your are able to stand for your rights you can succeed anywhere. I live here and I don't have an issue with discrimination. There are a lot of anti discrimination laws in Australia. I am sure the person who was interviewed is going for some compensation claim.:yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    බම්ප් .ඕස්ට්‍රෙලියාවෙ විතරක් නෙමෙ බම් කොයි රටෙත් අපිට ඔය පිළිගැනීමම තමා ලැබෙන්නෙ. ඒත් ඉතිං පිළිගැනීම බලන්න ගියොත් අපි ඒ රටවල් වලට ගිය අරමුණ වැඩක් නැති වෙනවා.

    :(:(:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ඕන රටක ජරා මිනිස්සු ඉන්නවා.ලංකාවේ විතරක් නෙමේ.ඒත් රට ඉන්න ගොඩක් අය ඒක පිළිගන්න කැමති නැහැ.අර චිත්‍රාල් සෝමපාලත් එහෙමයි.ලංකාව බල්ලට දාලා කතා කරන්නේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    hina wenna thama thiyenne Nirmal ta echcharai death joker adath joker :rofl: api nan 25+ year innawa dawasaktawath ohoma prashna wela na :rofl:
    kochchara try kalath midi thiththai thama :D
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    I asked this too my uncle before several times. He also said that different way. ( unlcle is native for au)
    son, this things happen to the indians. Because they are ot decent. They are make noice. They durty. Thats why australian hate them. But you are sri lankan. You havent any trouble in australia. Anyone ask fom you where from say with proudly i am from sri lanka. Its ok. In sydney has some problem with muslim.
     
    • Like
    Reactions: aggregate

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,970
    113
    Gotham City
    hina wenna thama thiyenne Nirmal ta echcharai death joker adath joker :rofl: api nan 25+ year innawa dawasaktawath ohoma prashna wela na :rofl:
    kochchara try kalath midi thiththai thama :D

    ඔබතුමා අවුරුදු 25 ක් තිස්සේ ඔහේද?
    මගෙ වයසවත් එච්චර නැහැ. ඒ කාලෙ ඔසි පනිද්දි මේ වගෙ තරඟයක් තිබ්බෙ නැතුව් ඇති නේ ?? අනික ගොඩාක් කල් ජීවත් වෙන්ව් අයට මේ හමෙ පාටට ඇතිවෙන ගැටළු අඩුයි . එහෙන් මෙහෙන් කෙසස් දෙක තුනක් ඇති. මන් කටාර් නිසා මන් මෙහෙ ගැන උදාහරණයක් දෙන්නම්. මෙහෙ ලෝකල් කටාරිලා 90 ක් ම හොඳයි. අපි අරබි බැහැ කිව්වොත් උන් ඉංග්ලිශ් වලින් කතා කරනවා. සමහරක් උන්ගෙ ඉංග්ලිශ් සුදද්ගෙ වගේ. ඒත් ඉඳලා හිටලා කෙසස් සෙට් වෙනවා අරාබි ලොකුයි කියලා හිතන එවුන්ගෙන්. උන් ඉංග්ලිශ් දැනගත්තත් අරබි දන්නෙ නැත්තම් අරබි දන්න එකෙක්ට කතා කරන්න කියනවා . ඉතිං ඔව්වා රටවල් වල සාමාන්‍ය දේවල් .අපේ රීජන් එකෙන් යන අයට කොහොමත් යම් ප්‍රමාණයකින් මේ වගෙ අත්දැකීම් වලට සුලභව මුහුණ දෙන්න වෙනවා. ඒක ඉතිං අපේම අය තමා කාගෙන තියෙන්නෙ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,970
    113
    Gotham City
    හිතුවක්කාරයා;20514438 said:
    I asked this too my uncle before several times. He also said that different way. ( unlcle is native for au)

    අපේ රටට එහෙම කෙස් නැහැ බන් . ගොඩාක් අඩුයි . ඉන්දියන් පකිස්ථාන් බංගාලි එවුන්ට තමා ඔය සීන් වැඩි. ඒක ඔසි වල විතරක් නෙමෙ හැමතැනම එහෙමයි. මැදපෙරදිග උනත් ඔය රටවල් වලට අලුතන් වීසා ඉෂූ කරන්නෙ නැහැ දැන්.
    මෙහෙ කටාර් වලත් ඉන්දියන් පාකිස්ථාන් බංගාලි වීසා නවත්තලා තියෙන්නෙ.
    අපිට නේපාල් පිලිපින් උන්‍ට චාන්ස්
     
    Uncle kiyanne indian taxi drive karanna ena. Ethkota aluthen apu un awlu. Gdak kal au wala inna un hdailu. Uncle kiyanne au waladi welawaka awasthaawak awoth kiyanna kiyala sri lankan kiyala.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔබතුමා අවුරුදු 25 ක් තිස්සේ ඔහේද?
    මගෙ වයසවත් එච්චර නැහැ. ඒ කාලෙ ඔසි පනිද්දි මේ වගෙ තරඟයක් තිබ්බෙ නැතුව් ඇති නේ ?? අනික ගොඩාක් කල් ජීවත් වෙන්ව් අයට මේ හමෙ පාටට ඇතිවෙන ගැටළු අඩුයි . එහෙන් මෙහෙන් කෙසස් දෙක තුනක් ඇති. මන් කටාර් නිසා මන් මෙහෙ ගැන උදාහරණයක් දෙන්නම්. මෙහෙ ලෝකල් කටාරිලා 90 ක් ම හොඳයි. අපි අරබි බැහැ කිව්වොත් උන් ඉංග්ලිශ් වලින් කතා කරනවා. සමහරක් උන්ගෙ ඉංග්ලිශ් සුදද්ගෙ වගේ. ඒත් ඉඳලා හිටලා කෙසස් සෙට් වෙනවා අරාබි ලොකුයි කියලා හිතන එවුන්ගෙන්. උන් ඉංග්ලිශ් දැනගත්තත් අරබි දන්නෙ නැත්තම් අරබි දන්න එකෙක්ට කතා කරන්න කියනවා . ඉතිං ඔව්වා රටවල් වල සාමාන්‍ය දේවල් .අපේ රීජන් එකෙන් යන අයට කොහොමත් යම් ප්‍රමාණයකින් මේ වගෙ අත්දැකීම් වලට සුලභව මුහුණ දෙන්න වෙනවා. ඒක ඉතිං අපේම අය තමා කාගෙන තියෙන්නෙ .

    lol mehe panna deyak na. mehe thama ipadune :D
    man danne na ban me colour differences kiyana eka mehe aththema nathi deyak. ohoma neme African pure black minissu hamoma ekka hodata mingle wenawa. oka jobs walata giyama eetath eha. 10000kin ekak wage thama thibboth discrimination thiyenne me wage. :D Indian unta nan generally podi awul mathayak thiyenawa mokada publicly sahenma chater wada karala thiyena nisa. eka unge waradda.ea ara mewa jokes :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan lankawe job deddi kisima discrimination ekak nadda. suddonta lankawedi sama thanama himi wenawada. kotinma sinhala ayata uthurediy demala ayata dakunediy sama thanama himi wenawada.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕන රටක ජරා මිනිස්සු ඉන්නවා.ලංකාවේ විතරක් නෙමේ.ඒත් රට ඉන්න ගොඩක් අය ඒක පිළිගන්න කැමති නැහැ.අර චිත්‍රාල් සෝමපාලත් එහෙමයි.ලංකාව බල්ලට දාලා කතා කරන්නේ.

    ඔය චිත්‍රාල් මේ ලගදි සිංහල රැප් වලටත් නෝන්ඩිය දාලා බඩ යන්න බැනුම් අහගත්තා..රට හිටියට ගෑණි වගේ ලංකාවේ කුණුමයි හොයන්නේ..මේ දවස් වල සින්දු කියන එක පැත්තකින් තියලා දේශපාලනය කරනවා..සුද්දියෙක් බැදගෙන රට හිටියට මොකෝ ලංකාවට තමා ඇන්ටනාව දාගෙන ඉන්නේ..:rofl::rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    lol mehe panna deyak na. mehe thama ipadune :D
    man danne na ban me colour differences kiyana eka mehe aththema nathi deyak. ohoma neme African pure black minissu hamoma ekka hodata mingle wenawa. oka jobs walata giyama eetath eha. 10000kin ekak wage thama thibboth discrimination thiyenne me wage. :D Indian unta nan generally podi awul mathayak thiyenawa mokada publicly sahenma chater wada karala thiyena nisa. eka unge waradda.ea ara mewa jokes :D

    http://www.bbc.co.uk/blogs/therepor...dian_students_being_attacked_in_australi.html

    http://www.smh.com.au/world/austral...-indian-students-racebased-20100106-lv88.html

    :rofl::rofl:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ‘සමේ පැහැය‘ නිසා ශ්‍රී ලාංකික තරුණියක් ඔස්ට්‍රේලියාවේදී රැකියාවෙන් දොට්ට!

    සමේ පැහැය හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් රැකියාවට නොගැනීමේ පුවතක් “ඩේලිමේල් ඕස්ට්‍රේලියා” පුවත් සේවය වාර්තා කර තිබුණා.

    මෙම සිදුවීමට ලක්වූ තරුණිය පවසන්නේ තමාගේ සමේ පැහැය (දුඹූරු) හා ඉන්දියානුවෙක් (ශ්‍රී ලාංකිකයෙකු වුවත්) යැයි පැවසූ මෙම ආයතනය සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රතික්ෂේප කළ බවයි.

    මෙය සිඩ්නි නුවර දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් බවයි සඳහන් වන්නේ.
    මෙම තරුණියගේ සිදුවීම සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමග එම ආයතනයට බොහෝ දෙනා දෝෂාරෝපණ එල්ලකර තිබෙනවා.
    පසුව එම ආයතනය ඇගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ

    http://nethnews.lk/article/8014

    HenryL, Onna umbalage maha loku ratawal wala heti?

    - Sisira Kankanamage -

    Similar things do happen in Australia all the time. Australians cannot even pronounce Sri Lankan names so very often they are not even called for interviews. Sri Lankan and Indian workers are called 'curry munchas' in work places. This is true, sometimes called a blakie. If we question them they will tell you its Australian humor or will ask you to ignore it. Other migrants who has a heavy accent also have problems. Australians think they speak they best English in the world, but when they speak English in UK, Brits laugh at them. Perhaps they are not aware of it. I work in Aussie too. I also dont get interviews simply because they cannot say my name. My qualifications are best in my profession but I dont have a full time job, why...?. anyone can guess.... Migrants put up with Aussies simply because their money is good... so life goes on....

    සම්පූරන නිව්ස් එක කියවලා බලපං.
    http://www.dailymail.co.uk/news/article-3724903/Banjo-advertising-agency-tells-Sri-Lankan-woman-brown-work-there.html
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lol mehe panna deyak na. mehe thama ipadune :D
    man danne na ban me colour differences kiyana eka mehe aththema nathi deyak. ohoma neme African pure black minissu hamoma ekka hodata mingle wenawa. oka jobs walata giyama eetath eha. 10000kin ekak wage thama thibboth discrimination thiyenne me wage. :D Indian unta nan generally podi awul mathayak thiyenawa mokada publicly sahenma chater wada karala thiyena nisa. eka unge waradda.ea ara mewa jokes :D

    giya sathiye SL 1st match dinuwama aussy ewun langata awilla congratulate kara. matath ehema kisima wenasak danila nah me wenakan nam. koi rateth eka eka minissu hithana pathana widiha wenas ne. "mama" "mage" kiana de adu kara gaththama salakili balen ganna ona naha hoya gena enawa.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    lol mehe panna deyak na. mehe thama ipadune :D

    අර advertisement එක කියෙව්වද? එකේ හැටියට ඒ agency එක ඉන්දියන් අය දෙන්නෙක් වම අරගන නේ? Discrimination තියෙනවනම් ඇයි ඉන්දියන් යවම දෙන්නෙක් ගත්තේ? :yes:
     
    Attachments

    • dis.JPG
      dis.JPG
      45 KB · Views: 43