Avant Taxi

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    PK4tmDH.png

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අයියො අපරාදෙ. ඕකේ අයිතිකාරයව මම දන්නවා, මිනිහා පොඩියට මුහුදු බිස්නස් එකකින් වැඩේ පටන් ගත්තෙ. පොඩ්ඩ පොඩ්ඩ දියුනුවෙලා උපරිමේටම ගියා, නේවි එක මෙයාගෙ බිස්නස් අල්ලගත්තට පස්සෙ ආයිත් පහලටම වැටුනා. ඒ පාර මරුටියක් අරගෙන ටැක්සි රස්සාව කරලා ටැක්සි කොම්පැනියකුත් දැම්මා. දැන් ඒකටත් හෙනහුරා ලබලා. මොනා උනත් ඌබර් පික්මී වල යනකොට නොදැනුන ගැම්මක් ඇවන්ට් ටැක්සිය ඇතුලෙ යනකොට දැනුනා. දිරිය මිනිස්සුන්ට කෙලවන මේවා මහා කාලකන්නි වැඩ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    අයියො අපරාදෙ. ඕකේ අයිතිකාරයව මම දන්නවා, මිනිහා පොඩියට මුහුදු බිස්නස් එකකින් වැඩේ පටන් ගත්තෙ. පොඩ්ඩ පොඩ්ඩ දියුනුවෙලා උපරිමේටම ගියා, නේවි එක මෙයාගෙ බිස්නස් අල්ලගත්තට පස්සෙ ආයිත් පහලටම වැටුනා.

    දැන් නේවි එකෙන් මිනිහගෙ මුහුදු බිස්නස් එක කරගෙන යනවද? :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    දැන් නේවි එකෙන් මිනිහගෙ මුහුදු බිස්නස් එක කරගෙන යනවද? :eek:
    සති දෙක තුනක් කරගෙන ගියා. ඒත් මේ වැඩේ තියෙන බැරෑරුම්කම නිසා පොන්න නේවි කාරයොන්ට සුදුසුකමුත් නැති නිසා තියෙන බයටම අතරමග දාලා පැනලා ගිහින්. දැන් මුහුදු කොටි ටිකක් කරගෙන යන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    සති දෙක තුනක් කරගෙන ගියා. ඒත් මේ වැඩේ තියෙන බැරෑරුම්කම නිසා පොන්න නේවි කාරයොන්ට සුදුසුකමුත් නැති නිසා තියෙන බයටම අතරමග දාලා පැනලා ගිහින්. දැන් මුහුදු කොටි ටිකක් කරගෙන යන්නෙ.

    නැහැ විහිළුවට නෙමෙයි අහන්නෙ. ඇත්තටම නේවි එකෙන් ඒ බිස්නස් එක කරගෙන යන්නෙ නැද්ද දැන් ?

    අනික නේවි එකට සුදුසුකම් නැතිවෙන්නෙ කොහොමද ඕකෙ හිටියෙත් කලින් නේවි එකේ හිටපු ඔෆිසර්ස්ල/සේලර්ස්ල නෙ.
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    අයියො අපරාදෙ. ඕකේ අයිතිකාරයව මම දන්නවා, මිනිහා පොඩියට මුහුදු බිස්නස් එකකින් වැඩේ පටන් ගත්තෙ. පොඩ්ඩ පොඩ්ඩ දියුනුවෙලා උපරිමේටම ගියා, නේවි එක මෙයාගෙ බිස්නස් අල්ලගත්තට පස්සෙ ආයිත් පහලටම වැටුනා. ඒ පාර මරුටියක් අරගෙන ටැක්සි රස්සාව කරලා ටැක්සි කොම්පැනියකුත් දැම්මා. දැන් ඒකටත් හෙනහුරා ලබලා. මොනා උනත් ඌබර් පික්මී වල යනකොට නොදැනුන ගැම්මක් ඇවන්ට් ටැක්සිය ඇතුලෙ යනකොට දැනුනා. දිරිය මිනිස්සුන්ට කෙලවන මේවා මහා කාලකන්නි වැඩ.

    :yes::yes::cool::cool:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    සති දෙක තුනක් කරගෙන ගියා. ඒත් මේ වැඩේ තියෙන බැරෑරුම්කම නිසා පොන්න නේවි කාරයොන්ට සුදුසුකමුත් නැති නිසා තියෙන බයටම අතරමග දාලා පැනලා ගිහින්. දැන් මුහුදු කොටි ටිකක් කරගෙන යන්නෙ.

    මොකක්ද බන් මේ..

    " දැන් මුහුදු කොටි ටිකක් කරගෙන යන්නෙ"
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    නැහැ විහිළුවට නෙමෙයි අහන්නෙ. ඇත්තටම නේවි එකෙන් ඒ බිස්නස් එක කරගෙන යන්නෙ නැද්ද දැන් ?

    අනික නේවි එකට සුදුසුකම් නැතිවෙන්නෙ කොහොමද ඕකෙ හිටියෙත් කලින් නේවි එකේ හිටපු ඔෆිසර්ස්ල/සේලර්ස්ල නෙ.
    ඒක තමයි බන් කියන්නෙ කණ්ඩායම් නායකයා වැදගත් කියලා. නේවි එකේ නායකයො කළු කැත රැවුල වවාගත්තු අය. ඒ වගේ පෙරේතයො යටතේ මනුස්සයෙක්ට වැඩ කරන්න පුළුවන්ද. ඒත් ඇවන්ට් අයියහ් සුදුයි පුල් ශේව් කරලා රැවුල් කොටයක් වත් තියලා නෑ. ඉතින් ගැම්මක් නැද්ද වැඩ කරන අයට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    ඒක තමයි බන් කියන්නෙ කණ්ඩායම් නායකයා වැදගත් කියලා. නේවි එකේ නායකයො කළු කැත රැවුල වවාගත්තු අය. ඒ වගේ පෙරේතයො යටතේ මනුස්සයෙක්ට වැඩ කරන්න පුළුවන්ද. ඒත් ඇවන්ට් අයියහ් සුදුයි පුල් ශේව් කරලා රැවුල් කොටයක් වත් තියලා නෑ. ඉතින් ගැම්මක් නැද්ද වැඩ කරන අයට.

    ගැම්මක් නෑ කියලද බිස්නස් එක නැවැත්තුවෙ කරගෙන ගිය එකාට කරන්න දෙන්නෙත් නැතුව :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ගැම්මක් නෑ කියලද බිස්නස් එක නැවැත්තුවෙ කරගෙන ගිය එකාට කරන්න දෙන්නෙත් නැතුව :eek:
    තව එකෙක් උඩට යනකොට අස් වල කටු ඇනෙනවනෙ. ඉතින් ඌව බිමට දාලා තමන් කොරන්න යනවා. කොරගන්නත් බෑ. තියෙන ඉරිසියාවට කලින් කරගෙන ගිය එකාට දෙන්නෙත් නෑ. ඕම තමයි බන් මේ විසම සමාජෙ හරි නපුරුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව එකෙක් උඩට යනකොට අස් වල කටු ඇනෙනවනෙ. ඉතින් ඌව බිමට දාලා තමන් කොරන්න යනවා. කොරගන්නත් බෑ. තියෙන ඉරිසියාවට කලින් කරගෙන ගිය එකාට දෙන්නෙත් නෑ. ඕම තමයි බන් මේ විසම සමාජෙ හරි නපුරුයි.

    ඇවන්ගාඩ් තහනම් කරද්දි හුරේ දාපු උබලටම ඔහොම කියන්ඩ වීම ගැන සතුටු වෙනව එක අතකට..ඇත්ත දිනනව බන් ඇත්ත වලලන්ඩ බැ..

    ඒක දැන්වත් තේරුම් ගනිල්ල..දේශපාලන තරහට කිසිම එකෙක්ගෙ බිස්නස් වලට කෙලින්ඩ හොද නැ ඒක මහ පාහර වැඩක් ඒවට හුරේ දාන එක ඊටත් වඩා පාහර වැඩක්..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    මොකකද දන්නෑ තියන බාදක. අද ටෑක්සි කම්පනී කීයක් ආවද අප්‍රේල් 21න් පස්සේ ( එදා මොකද උනේ කියලා අහන්න එපා ඔන්න ) ගොඩක් ඒවට ඔය සෙතේ තමා, මුන් ගොඩක් ඈඩ් වලට හෙම වියදම් කලා.
    කවුරුහරි බාදාකරනවනම් එවා කිය කියා අඩන්නේ නෑතුව ඔප්පු කරන්න ඔනේ.
    ඒකයි කොන්ද කියන්නේ. මොකද මම පික්මී අයින්කරල යෝගෝ දෑම්ම මිසක්, ඈවන්ටෑක්සි, යුගෝ, ඩිලන්ටෑක්සි(පරනයි ) වගේ ඒව දෑම්මේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඇවන්ගාඩ් තහනම් කරද්දි හුරේ දාපු උබලටම ඔහොම කියන්ඩ වීම ගැන සතුටු වෙනව එක අතකට..ඇත්ත දිනනව බන් ඇත්ත වලලන්ඩ බැ..

    ඒක දැන්වත් තේරුම් ගනිල්ල..දේශපාලන තරහට කිසිම එකෙක්ගෙ බිස්නස් වලට කෙලින්ඩ හොද නැ ඒක මහ පාහර වැඩක් ඒවට හුරේ දාන එක ඊටත් වඩා පාහර වැඩක්..
    :(:(
    අවුලක් නෑ දැන් මූදු කොටිහ් වැඩේ කරගෙන යනව ඇතිනෙ.