Avatar එක දඩාර flop එකක් වෙන්න යන පාටයි බං. 🙄🙄

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,016
    2
    15,763
    113
    මට නිකමට හිතෙන දෙයක්. ට්‍රයි කරනවා වැඩි පාටයි. මේ trailer එක බලහන්කො.

    Word of mouth වැඩේ අ‍ැදිලා යන එකක් නෑ. හැමෝම එක පාරක් බලලා අ‍‍ත අ‍ැරලා දාන සීන් එකක් තියෙන්නෙ. ගොඩක් වෙලාවට ඩොලර් බිලියන 1.5 පන්න ගන්නත් කාල් ගාන්න සිද්ධ වෙයි.

    එ‍් නිසා Avatar standard එකෙන් බැලුවාම මේක අනිවා flop එකක් වෙයි. Water interface එක recreate කරන එක technical achievements අතින් පට්ට වුණාට එ‍්කෙ මිනිස්සුන්ට මහලොකු මැජික් එකක් නෑ. 😏😏

     

    Similar threads