Avatar බැලුවාද

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,865
    113
    −273.15°C
    බැලුවෙ නැ
    මම mk
    Avatar The Last Airbender GIF by NETFLIX
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,753
    113
    Anime eka wage nagala yanne nane?
    Mama nan hithene ochara thama epi 8kin karagana puluwan athe. Thawa isarahata ei ne. Kallo dala choraa karala thibe nethi eka hodai

    බැලුවෙ නැ
    මම mk
    චිප් චිප්

    මෙතන last bulldog වගේ නමක් තිබ්බනං දිවත් එළියට දාන් බලයි
    ------ Post added on Feb 24, 2024 at 9:33 PM
     
    Sen-lu

    Well-known member
  • Netflix series eka

    Naluwo tikak awul nattan kathawa hodai
    And Sokka is no longer sexist 😡. උගේ කැරැක්ටර් ආක් එකම ඉවරයි ඒකෙන්. කටාරටයි ඇවටාර්ටයි සූකෝටයි ඇක්ටින් බෑ. අයිරෝ ගැලපෙන්නෙ නෑ. Sukis' actresses is doing good job.
     
    • Like
    Reactions: Daminduwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,753
    113
    And Sokka is no longer sexist 😡. උගේ කැරැක්ටර් ආක් එකම ඉවරයි ඒකෙන්. කටාරටයි ඇවටාර්ටයි සූකෝටයි ඇක්ටින් බෑ. අයිරෝ ගැලපෙන්නෙ නෑ. Sukis' actresses is doing good job.
    Sokka ගේ face cut එක සෙට් නේ
     
    • Like
    Reactions: Sen-lu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,836
    2
    54,494
    113
    And Sokka is no longer sexist 😡. උගේ කැරැක්ටර් ආක් එකම ඉවරයි ඒකෙන්. කටාරටයි ඇවටාර්ටයි සූකෝටයි ඇක්ටින් බෑ. අයිරෝ ගැලපෙන්නෙ නෑ. Sukis' actresses is doing good job.

    Ehenam balanne nathuwa inna one aparade Anime eka balala thiyena high opinion eka :baffled:
     
    • Like
    Reactions: Aki992

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    මං කිව්වේ කලින් thread එකේම 🐸
    උබල අහන්නේ නෑ නේ
    "Air bender community එක රැක ගන්න අපි එකතු වෙන්න ඕනි " 😂
    හුකෝන dialogue තියෙන්නේ

    Ehenam balanne nathuwa inna one aparade Anime eka balala thiyena high opinion eka :baffled:

    Ninja kamui පට්ට
    frieren: beyond journey's end මරු දෙකම ongoing හැබැයි
    ------ Post added on Feb 24, 2024 at 9:42 PM
     
    Sen-lu

    Well-known member
  • frieren: beyond journey's end
    හොඳයිද බං. බලන්න ඕන.
    Sokka ගේ face cut එක සෙට් නේ
    ඔව් නලුවගෙ අවුලක් නෑ උගේ කැරැක්ටර් එකේ ඕනම කෑලි හලල තියෙන එක තමා අවුල.

    සූකෝව ඕනවට වඩා sympathetic කරන්න ගිහින් වැඩේ නාල. ඌගෙ අර තරහ සීන් එක නෑ. ඌ නිකංම ඇවටාර් පස්සෙ දුවනව
    Ehenam balanne nathuwa inna one aparade Anime eka balala thiyena high opinion eka :baffled:
    ඇනිමෙ එකේ කොලිටි එක නම් බලාපොරොත්තු වෙන්න එපා.
     
    • Like
    Reactions: EnIgma001

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,836
    2
    54,494
    113
    ඇනිමෙ එකේ කොලිටි එක නම් බලාපොරොත්තු වෙන්න එපා.

    තේරුමක් නෑනෙ එකම කතාවෙ ලෝ කොලිටි එකක් බලන එකේ
     
    • Like
    Reactions: Podi puthas

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,977
    113
    Acting namm chaaaaaaa.. disappoint with the actors selection. Avata roku ta aran inne pissek.. roku gong joke danneth na.meke ewath dala. aparadey.. kawaaa. .. avatar eke inna kollath nikan stage drama eheka rangapanawa wage .