ow yako... wena ganu hitye nadda manda munta.
animated eke 1st season eka tamayi live action eke episode 8 kata aragena tyenne.me den epi 8 oka iwaraine , den ara cartoon eke kothana idan wageda balanawanam balanna ona ban Netflix eke thienne
mula indamma balahan eka pattame den epi 8 oka iwaraine , den ara cartoon eke kothana idan wageda balanawanam balanna ona ban Netflix eke thienne

බලනවානම් ඔරිජිනල් ඇනිමේ එක බලපන්. එක පට්ට.මං ඇනිමේෂන් බලලත් නැහැ, මුවි එක බලලත් නැහැ, මැග්නා ද මන්ගා ද මන්දා එක බලලත් නැහැ, නෙට්ෆ්ලික්ස් එකේ මේ මාසේ රිලීස් උන එක තමා බැලුවේ,
මටනම් සෙට් , මන් බලන් හිටිය තරම් ඇක්ෂන් නම් තිබ්බේ නැහැ, සොරථ පරයාගේ ලයිට් පත්තුවෙලා උගේ අල්ටිමේට් එකට ඇවිත් අප්පාගේ කෙලිල්ලක් කෙලිකන් බලන් හිටියේ , එහෙම මගුලක් නැහැ, ඊලග සීසන් එක එනකන් ඉන්නේ
Mula idan balanna. Eka patta.me den epi 8 oka iwaraine , den ara cartoon eke kothana idan wageda balanawanam balanna ona ban Netflix eke thienne
Apoi. Legend of Korra nam henama chora neh ban The Last Air Bender anime ekath ekka compare kalaama. Puluwan nam anime eka balanna. Maru.Anime eka balala na.
Legend of Korra baluwa.
Netflix eka mata nm set.
animation eka balnda pattaAnime eka balala na.
Legend of Korra baluwa.
Netflix eka mata nm set.
netflix eke okkoma kalawam karala thiyenne. original eke storya galagena yana widiha patta. kattiya hambena widiha ehema. netflix eke okkoma achcharu krala 
Apoi. Legend of Korra nam henama chora neh ban The Last Air Bender anime ekath ekka compare kalaama. Puluwan nam anime eka balanna. Maru.