Avatar: The Way of Water 3D බලන්න

Loku Aiyaa

Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Scope CCC hondai PVR (one galle face ) eeta wada hondai kiyalath kiyanwa. price ekath wedi. experience karala ne e peththe yewennehene
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    3d Eka hodai da oii,, nikan boda wechcha wikarayak weida danna, eeta wada hoda weida 2d balana eka,
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ස්ක්‍රීන් සහ සවුන්ඩ් බලපුවාම ලිබර්ටි වලට වඩා සැවොයි හොඳයි.
    CCC scope, PVR බලලා නැහැ. හොඳම ස්ක්‍රීන් ,සවුන්ඩ් ,ප්‍රොජෙක්ශන් තියෙන එකක් කියන්න.
    (පුටුවල සැපනම් වැඩක් නැහැ)
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Avatar: The Way of Water HD copy has been leaked on torrent and piracy sites.
    Avatar: The Way of Water චිත්‍රපටයේ HD පිටපතක් ලීක් වෙයි.
    බොහෝ දෙනෙක් බොහෝ කාලයක් බලාසිටි Avatar චිත්‍රපට මාලාවේ දෙවන කොටස පසු ගිය 16 වෙනිදා ලොව පුරා සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ වූ අතර මේ වන චිත්‍රපටයේ HD පිටපතක් අනවසරයෙන් කවුරුන් හෝ අන්තර්ජාලයට මුදා හැර ඇති බවට වාර්තා වෙනවා, මෙම Pirate පිටපත Torrent, Telegram හරහා සංසරනය වන බවත් මේ හේතුවෙන් Box Office ආදායමට සැලකිය යුතු බලපෑමක් සිදුවන බවට බොහොමයක් වෙබ් අඩවි පෙන්වා දෙනවා.
    හැබැයි මොන කොපි එක බැලුවත් මේකේ experience එකක ගන්නනම් පුළුවන් අය හැමෝම theater එකකම බලන්න.

    FB: Sri COM II