Avatar: The Way of Water HD copy has been leaked on torrent and piracy sites.
Avatar: The Way of Water චිත්රපටයේ HD පිටපතක් ලීක් වෙයි.
බොහෝ දෙනෙක් බොහෝ කාලයක් බලාසිටි Avatar චිත්රපට මාලාවේ දෙවන කොටස පසු ගිය 16 වෙනිදා ලොව පුරා සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ වූ අතර මේ වන චිත්රපටයේ HD පිටපතක් අනවසරයෙන් කවුරුන් හෝ අන්තර්ජාලයට මුදා හැර ඇති බවට වාර්තා වෙනවා, මෙම Pirate පිටපත Torrent, Telegram හරහා සංසරනය වන බවත් මේ හේතුවෙන් Box Office ආදායමට සැලකිය යුතු බලපෑමක් සිදුවන බවට බොහොමයක් වෙබ් අඩවි පෙන්වා දෙනවා.
හැබැයි මොන කොපි එක බැලුවත් මේකේ experience එකක ගන්නනම් පුළුවන් අය හැමෝම theater එකකම බලන්න.
FB:
Sri COM II