Avatar: The Way of Water MOvie eka nadda 1080 P

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    adama balanna baluwe
    එහෙනං කැමරන්ට කෝල් එකක් දීල කියපන් ඇමසන් එකේ රිලීස් වෙනකල් ඉන්න බැහැ අදම බලන්න ඕන ඉක්කන්ට කොපියක් එවන්න කියලා

    තාම ඕකෙ කොලිටි කොපියක් නැහැනේ
    කොහෙට හරි රිලීස් වෙනකන් ඉන්න ඕන කවුරු හරි පිංවතෙක් ඕක අරගෙන රිලීස් කරනකල්
     
    • Haha
    Reactions: salitha22

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Ubala kawuru hari laga "everything everywhere all at once" 720p, 1080p or brrip ekak thiyanawada ?