Fatta machan.
thank u,
Rep +

Machan mama Thanos gana posts godak read kera.
u thamai outer space eke inna super enemy's lage hodama buwa.
uuta fatta power ekak tiyenawalu. uuta avengers la wage loku team ekakuth innawalu.
Avengers 2 eka 2015 wala release wenawa kiyala wikipedia eketh tibbe.
eeta issella Iron Man 3, Thor 2 Next year release wenawalu. Thawa Guardians of the Galaxy kiyala movie ekak 2014 wala enawa kiyala tibba. aka outer space eke gods la ehema inna ekak lu. mona unath avengers movie series eka patta bn.
![]()
black widow and robbin tama kali 2ka

hee..hee.....issela rape dunna
okea iron manta inna robert browny JR: ge acting patta ne ban...
uu maru aathal denawaa.
Black Widow and Hawk Eye kiyanne alias bun unge. Hariyata Tony ta Iron Man kiyanawa wage

ඔව් මචන් මේ ත්‍රෙඩ් එකේ පේජ් 3 ,4 එකක මම ඒ ගැන විස්තරෙත් දැම්මා..මොකද මට ෆිල්ම් හෝල් එකේ බලද්දි මේ ගොඩක් දේවල්..Nil පස්සේ හොයලා බැලුවා...
ඒකයි විස්තර මම මේකේත් නූලක් විදියට දැම්මේ..
Chanos එක්ක ගේමට යන්න මේ ඉන්න Avengers ලා මදි..
Chanos ට එක අතක Powers හැට හුටා මාරක් තියෙනවා..කාටවත් බැහැ වගේ තමයි..
හැප්පෙන්න ඊට කලියෙන් තව කස්ටියව මේකට ඇටෑච් කරයි...
ඔව්!!! මචෝ අර ෆිල්ම් සෙට් එකම ඊට කලින් එන්න ඕන ඉස්සෙල්ලම එන්නේ Iron Man - 3 මේ ගැන ගොඩක් විස්තර මේ නූලට එලකිරි යාළුවෝ අප්ලෝඩ් කරලා තියෙනවා.
..ස්තූතියි කමෙන්ට් එකට යාලුවා..

hee..hee.....
Ow macho Thanks...
Rep + + Added
එකෙන්ම සිරා ඩයල් එක...
මාත් කැමතිම පොරට තමයි..
පොරට Physical එහෙම ලොකු ෆිට් එකක් නැහැ ඒත්...
පොර මාර ඉන්ටලිජන්ට්...
ඒ හරහා සුපිරි පොරක් උන කෙනෙක්..
Rep + + Added
Black Widow = Natasha Romanoff
මචන් ඒ විදියට ගත්තොත්...