umba kivva hari ban... mama avengers balala apahu parana film tika gaththa balanna characters tika kohomada set wenne kiyala balanna... Captain America eken thamai okkoma patan ganne, including Stark Industries.. eke inne Tony Stark ge papa...
machn, Hulk 3 kiyala enna vidiyak ne neda???The Incredible Hulk 2008 is not sequel to the Hulk 2003, neda???
nope,afaik 2008 hulk movie ekata alutin enna tiyena hulk movie ekei sambandayak na loku
But ekama charatcter thamai inne, neda???? mathakada "Hulk SMASH" ???Ow machan Thanos...matath eke passe note une..mame page 1 eke oke hariyata daala thiyenava...
Thanks...![]()
ow sambanda vena ekak naha..Avengers vala inna Hulk vama thamai iilagata ena eketh inne.2008 apu eke inne vena kenek.
මැක්සා මචන් මෙන්ඩිස්
මහන්සි වෙලා තියනවා
රෙප් 7ක්
original copy 1 iye baluwa....... thanks macho.....

![]()
+++++![]()
Machan,
Marvels la ge series eka patan ganney Hulk 2008 indala.
HULK 2008
IRON MAN 2008
IRON MAN -2 (2010)
CAPTAIN AMERICA 2011
THOR 2011
AVENGERS 2012.
Munge main project eka thamai "AVENGERS".
ekata avashya characters tika thamai mula indalama mun eka eka films valin hadanney.
ekata Nick Fury ge S.H.I.E.L.D eka sarin sarey dammala apita kiyanawa unge team eka gana.
mata theruna vidiyata nam mechcharai.
tawa kawuru hari innawa nam sup ekak deepalla.
any 1 here ever read WW Hulk ?

ස්තූතියි මම මේ පෝස්ට් එක දාලා ටිකක් කල්..
ඔව් ඒ ටිකේ වැඩි විස්තර ඉන්ටනෙට් එකේ තිබුනෙත් නැහැ...
හොයලා හොයලා ගත්තේ...
ස්තූතියි සහෝ
ස්තූතියි![]()
![]()
ස්තූතියි සහෝ
REP 2+ ADDED BACK
මම දන්නෙත් ඔය ටිකම තමයි..Hulk ගැන මම නොකියුවේ..
මේ 2008 ආපු එකෙන් Avengers වලට ආපු විදිය තරමක Confuse නිසා..
මේ ගැන දැන් නම් ගොඩක් යාලුවෝ එයාලත් දන්න විස්තර මේ නූලට එකතු කරලා තියෙනවා පසු පිටු වලට ගියොත් බලා ගන්න පුලුවන් වෙයි යාලුවේ...
බොහොම ස්තූතියි..
Nop![]()