Avengers Assemble - HongKong police style

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,961
    1
    28,241
    113
    ඔය කාලකන්නි උද්ඝෝෂකයන්ට නටන්න දුන්න හොඳටම වැඩියි. මේ පාහරයෝ තමන්ගෙ රටේ දේපළ විනාශ කරනවා, තමන්ට විරුද්ධ මත දරන එවුන්ට ගහනවා පණපිටින් ගිනි තියනවා. ඒ උනාට මුන්ව බටහිර මාධ්‍ය බල්ලො ටික සලකන්නෙ වීරයෝ කියලා.

    චීනෙට කරන්න තියෙන්නෙ අර තියාන්මෙන් චතුරස්‍ර සිද්ධියේදී වගේ යුද ටැංකි ටිකක් බස්සල එක රැයින් වැඩේ ඉවරයක් කරල දාන්න
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ඔය කාලකන්නි උද්ඝෝෂකයන්ට නටන්න දුන්න හොඳටම වැඩියි. මේ පාහරයෝ තමන්ගෙ රටේ දේපළ විනාශ කරනවා, තමන්ට විරුද්ධ මත දරන එවුන්ට ගහනවා පණපිටින් ගිනි තියනවා. ඒ උනාට මුන්ව බටහිර මාධ්‍ය බල්ලො ටික සලකන්නෙ වීරයෝ කියලා.

    චීනෙට කරන්න තියෙන්නෙ අර තියාන්මෙන් චතුරස්‍ර සිද්ධියේදී වගේ යුද ටැංකි ටිකක් බස්සල එක රැයින් වැඩේ ඉවරයක් කරල දාන්න

    China army eka Hong Kong border eka laga innawa
    koi welawaka hari keli

    000-1-JJ6-UQ.jpg