Avengers Endgame Leaks

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Avengers Endgame Leaks [SPOILERS]

    20 minutes have been leaked. :shocked::shocked::shocked::shocked:

    SPOILER ALERT :baffled::baffled:

    .

    JR4FRVH.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:

    For those who like to see the leaked footage:
    Here's the magnet link:

    magnet:?xt=urn:btih:e9bb72417f6d6ae...urfer.tk:6969&tr=udp://exodus.desync.com:6969
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Spoiler alert කියල උඩින් දාල් පොටෝ ටික ටිකක් යටින් දාපන් පව් නෙ ටිකට් අරන් ඕක බලන්න යන උන් :P
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    Spoiler alert කියල උඩින් දාල් පොටෝ ටික ටිකක් යටින් දාපන් පව් නෙ ටිකට් අරන් ඕක බලන්න යන උන් :P

    ඔව් බන් බලපන්කො කැරිම වැඩක් මූ කරලා තියෙන්නේ :no::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් බලපන්කො කැරිම වැඩක් මූ කරලා තියෙන්නේ :no::frown:
    හැබැයි මම දැක්ක ගොඩක් උන් කියල තියෙනවා ඕක බැලුවට පස්සේ බලන්න යන්න ආසාව තවත් වැඩි උනා කියල :P
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    හැබැයි මම දැක්ක ගොඩක් උන් කියල තියෙනවා ඕක බැලුවට පස්සේ බලන්න යන්න ආසාව තවත් වැඩි උනා කියල :P

    මේක ඉවර වෙන විදියයි ඔක්කොම මේකෙන් බලාගත්ත හැකිනේ බන් :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    හැබැයි මම දැක්ක ගොඩක් උන් කියල තියෙනවා ඕක බැලුවට පස්සේ බලන්න යන්න ආසාව තවත් වැඩි උනා කියල :P

    එතකොට Hype එක අඩු වෙනවා :no: ට්‍රේලර්ස් වල කරපු වැරදි දෙකක් තමයි Iron man පල්ලෙහට ඇවිත් ඉන්න එකයි Captain Marvel ව මුන් එක්ක ඉන්නවා පෙන්නපු එකයි.

    ඔය දෙකම ලොකු point දෙකක් මේ ෆිල්ම් එකේ :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එතකොට Hype එක අඩු වෙනවා :no: ට්‍රේලර්ස් වල කරපු වැරදි දෙකක් තමයි Iron man පල්ලෙහට ඇවිත් ඉන්න එකයි Captain Marvel ව මුන් එක්ක ඉන්නවා පෙන්නපු එකයි.

    ඔය දෙකම ලොකු point දෙකක් මේ ෆිල්ම් එකේ :rolleyes:
    කොහොමත් ටිකට් අරන් බලන්න යන අය ඕක නොබලා ඉන්නේ නෑනේ විනාඩි විස්සක බොඳ වෙච්ච කෑලි ටිකක් ලීක් උනා කියල. උන්ට සල්ලි වලින් එච්චර පාඩුවක් නෑ ඒ හින්ද.

    බලන්න යන මනුස්සයට කතාව දැනගෙන බලන්න ගියාම වෙන පාඩුව තමා ඉතිං.