Avengers_බලපු_අයට_පමනයි!

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    11.gif
    11.gif
    11.gif
    6++++++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං අද මම ෆිල්ම් එක බැලුවෙ.. කොහොම උනත් පට්ටම සුපිරි නිර්මාණයක්.. BattleShip එකත් පට්ටම පට්ට.. කොහොමද තාක්ෂණයේ දියුණුව නේ.. අපි එක තැන පල් වෙනවා වගේ..:dull:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචං අද මම ෆිල්ම් එක බැලුවෙ.. කොහොම උනත් පට්ටම සුපිරි නිර්මාණයක්.. BattleShip එකත් පට්ටම පට්ට.. කොහොමද තාක්ෂණයේ දියුණුව නේ.. අපි එක තැන පල් වෙනවා වගේ..:dull:

    vage koheda yako pal venava thamayi,
    mama battleship nam baluwa,supirima supiri ban,thaama avengers download karanava,heta ude thamayi balanna inne,akath mama hithanava eeta vadaa supiri athi kiyala
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Maxxxxxaaaa. අඩෝ හිතාගන්නවත් බැ movie
    එක හැදුවේ මෙහෙමද කියල, මන්නම් Mc එකේම ගිහින් බැලුව. පට්ට පට පට
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මචං අද මම ෆිල්ම් එක බැලුවෙ.. කොහොම උනත් පට්ටම සුපිරි නිර්මාණයක්.. BattleShip එකත් පට්ටම පට්ට.. කොහොමද තාක්ෂණයේ දියුණුව නේ.. අපි එක තැන පල් වෙනවා වගේ..:dull:

    Ape film / teledrama wadi hariyaka thiyenne bolanda story + wholesale andana scenes + nogalapena sindu + gong jokes machang... :(
    Godak salli wiyadam karanne nathuwa unath lassana story ekak daala honda films hadanna puluwang minissunge hithata danena widiyata.... :yes:
    Issarahatawath ehema ewa eyi kiyala hithamu :D
     
    Last edited: