Avicii ගැන දන්නේ නැද්ද ?
මේ සිංහල කොකා කොලා සින්දුව අහලා තියෙනවාද ? එහෙනම් එකත් Avicii ගේ සින්දුව තමයි. ඔරිගීනල් ඒක පල්ලෙහා ඇති.
ආයේ මුගෙ album එකක් එන්නේ නෑ කියලා හිතෙනකොටත් වාවන්නේ නෑ පුතේ. එකෙක් avicii ගේ සින් ගේ සින් ඒක දන්නවද ඇහුවම හිතුවේ අලුත් සින්දුවක් වත් ඇවිත් ඇති කියලා සිං ගාලා ගුගල් කළා.
EDM දන්නෙවත් නැති හුජ්ජ කොල්ලා කාලේ 2012 දී levels ඒක ඇහුවේ මුලින්ම. ඊට පස්සේ මට මතක hey brother එකයි wake me up එකයි. දෙකම පට්ට. hey brother ඒක ringing tone ඒක වෙලත් තිබ්බා කාලයක්.
මුගේ තියෙන ඔක්කොම සින්දු වගේ අහන්න පුළුවන්. හෙළුව පෙන්නලා views ගත්ත ඩයල් එකක් නෙමෙයි. එත් ඉතින් පකයෙක් වගේ බීල බීලා මැරිලා තියෙන්නේ