Avicii ගැන දන්නේ නැද්ද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Avicii ගැන දන්නේ නැද්ද ?

    මේ සිංහල කොකා කොලා සින්දුව අහලා තියෙනවාද ? එහෙනම් එකත් Avicii ගේ සින්දුව තමයි. ඔරිගීනල් ඒක පල්ලෙහා ඇති.







    :( :( :( :(

    ආයේ මුගෙ album එකක් එන්නේ නෑ කියලා හිතෙනකොටත් වාවන්නේ නෑ පුතේ. එකෙක් avicii ගේ සින් ගේ සින් ඒක දන්නවද ඇහුවම හිතුවේ අලුත් සින්දුවක් වත් ඇවිත් ඇති කියලා සිං ගාලා ගුගල් කළා. :no: :no:

    EDM දන්නෙවත් නැති හුජ්ජ කොල්ලා කාලේ 2012 දී levels ඒක ඇහුවේ මුලින්ම. ඊට පස්සේ මට මතක hey brother එකයි wake me up එකයි. දෙකම පට්ට. hey brother ඒක ringing tone ඒක වෙලත් තිබ්බා කාලයක්.

    මුගේ තියෙන ඔක්කොම සින්දු වගේ අහන්න පුළුවන්. හෙළුව පෙන්නලා views ගත්ත ඩයල් එකක් නෙමෙයි. එත් ඉතින් පකයෙක් වගේ බීල බීලා මැරිලා තියෙන්නේ :dull:


     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මමත් මුලින්ම 2013 වගේ hey brother එක ඇහුවේ. එකෙන් තමයි avicci සින්දු අහන්න පටන් ගත්තේ. කාලයක් මමත් wake me up එක ringtone එකට දාගෙන හිටිය. RIP Avicii :(



     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    අවීචී මහා නරකාදිය ගැන නම් අහල තියෙනව:rolleyes:
    "Avici" is the lowest level of Buddhist hell or Naraka.

    According to Buddhism, those sent to Avici can be reborn.

    He chose Avicii as his stage name as his real name was already taken on MySpace.

    He added the extra "i" to Avicci to distinguish himself from another MySpace user.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මමත් මුලින්ම 2013 වගේ hey brother එක ඇහුවේ. එකෙන් තමයි avicci සින්දු අහන්න පටන් ගත්තේ. කාලයක් මමත් wake me up එක ringtone එකට දාගෙන හිටිය. RIP Avicii :(




    mama edm ahanawa.shows walatath ynawa.habai loku wide knwoledge ekak na.avici gana ahala thibbath kawadawath monawada kale baluwe na.eye nikamata naddi sindu tikak play wenna dala gya.baluwama bn patta famous songs ne godak ewa.normally edineda ahena ewane.aprade dial eka male :(:(:(
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මමත් මුලින්ම 2013 වගේ hey brother එක ඇහුවේ. එකෙන් තමයි avicci සින්දු අහන්න පටන් ගත්තේ. කාලයක් මමත් wake me up එක ringtone එකට දාගෙන හිටිය. RIP Avicii :(




    SAME HERE BUT LAST WEEK THIS GUY found DEAD IN A HOTEL :dull: