avissawella,padukka trip

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    waga paththata wenna nana pot thiyenawa ALLA ehema kiyala

    thawa MAWAK OYA thiyenawa ingiriya paththata wenna
    thawa parawithota nachchimale thama
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,612
    790
    113
    Hamilton, NZ
    bus eka yanna puluwanda bung ?

    බස් නම් යනවා අඩුයි බන් ඒ පාරේ. බයික් වල හරි වාහනෙක තමා. නාලා ආතල් එකක් ගන්නනම් නියම පොට් එක එතන
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපේ ආච්චි අම්මලාගේ ගේ තියෙන්නේ අවිස්සාවේල්ලේ. එහෙ බාත්රූම් එකේ හොඳට නාන්න පුළුවන්.:lol:

    විහිළුවක් කලේ මචං

    තැන් නම් ගොඩක් තියෙනවා... යන හැටි කියන්න තමා තේරෙන්නේ නැත්තේ. ඉස්සරනම් ගමේ ගියහම ඇලවල් දොළවල් වලම තමා. දැන් ඉඩම් කට්ටි කඩලා විකුනලම ඇලපාරවල් වැහිලා ගිහින්.
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    Machala avissawella,padukka hodata nanna puluwane places monawada thiyanne?:)

    පරිස්සමෙන් පලයන්....දන්න එකෙක්ගෙන් අහල වතුරට බැහැපන්
    මේක වතුරක්ද කියල පැනපු මං අදුරන එව්න් ඔය පැත්තේ ගිහින් තියෙනව
    මේ දවස් වල උඩහට වහිනවනේ බං.....
    බීල නං බහින්න හිතන්නවත් එපා :no: