Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AVIVA NDB BANK....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනි AVIVA NDB කියන්නේ බැංකුවක් නොවන වග. NDB බැංකුවත් AVIVA ජාලයත් එකතු වෙල හදපු Insurance Company එකක් තමයි Aviva NDB නමින් පවතින්නේ. ඔතනදී නම වෙනස් වුනත් ඔයාට ලැබෙන්නේ Insurance Cover එකක්. නමුත් කල් පිරුනම ඒක ආපසු ගන්න පුළුවන් නිසා එය Savings Plus ලෙසත් හදුන්වනවා. ඔවුන් විසින් විශ්රාම සැලසුම් ක්රමයකුත් හදුන්වා දී තිබෙනවා. නමුත් ඔතන තිබෙන එකම ප්රශ්නය නම් අදාල වාරිකය දිගින් දිගටම Policy එකට අදාල කාලය ඉකුත් වෙන තුරු ගෙවාගෙන යා යුතු වීම.

කාලය සම්පූර්ණ වීමට පෙර හදිසියේ හරි ඔබට එය අතරමග නවත්තන්න උවමනා වුවහොත් එතෙක් කලක් ඔබ ගෙවූ මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. කොහොම වුනත් NDB බැංකුව ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ. මා එසේ පවසන්නේ අවුරුදු කීපයක්ම ඔවුන් සමග ගණුදෙනු කර ලැබූ අත්දැකීම් මතයි. ඔවුන්ගේ රක්ෂන ආවරණ ගැන නම් අත්දැකීම් නැහැ. මොකද ඔය ආයතනය පිහිටුවලාත් තවම අවුරුදු දෙකක් වත් ගතවී නැහැ. කෙසේ වෙතත් රක්ෂණ ආවරණ අලෙවි නියෝජිතයන්ට නම් වැඩි පුරම ගෙවන්නේ AVIVA NDB ආයතනයයි. එය Policy Amount එකෙන් 30%ක්!!

[QUOTE="nilangasilva, post: 11013019, member: 301725"] [SIZE=4][COLOR=Blue][COLOR=DarkGreen]මුලින්ම කියන්න ඕනි AVIVA NDB කියන්නේ බැංකුවක් නොවන වග. NDB බැංකුවත් AVIVA ජාලයත් එකතු වෙල හදපු Insurance Company එකක් තමයි Aviva NDB නමින් පවතින්නේ. ඔතනදී නම වෙනස් වුනත් ඔයාට ලැබෙන්නේ Insurance Cover එකක්. නමුත් කල් පිරුනම ඒක ආපසු ගන්න පුළුවන් නිසා එය Savings Plus ලෙසත් හදුන්වනවා. ඔවුන් විසින් විශ්රාම සැලසුම් ක්රමයකුත් හදුන්වා දී තිබෙනවා. නමුත් ඔතන තිබෙන එකම ප්රශ්නය නම් අදාල වාරිකය දිගින් දිගටම Policy එකට අදාල කාලය ඉකුත් වෙන තුරු ගෙවාගෙන යා යුතු වීම. [/COLOR] [B] [COLOR=Red]කාලය සම්පූර්ණ වීමට පෙර හදිසියේ හරි ඔබට එය අතරමග නවත්තන්න උවමනා වුවහොත් එතෙක් කලක් ඔබ ගෙවූ මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාවක් නැහැ.[/COLOR][/B] [COLOR=DarkGreen]කොහොම වුනත් NDB බැංකුව ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ. මා එසේ පවසන්නේ අවුරුදු කීපයක්ම ඔවුන් සමග ගණුදෙනු කර ලැබූ අත්දැකීම් මතයි. ඔවුන්ගේ රක්ෂන ආවරණ ගැන නම් අත්දැකීම් නැහැ. මොකද ඔය ආයතනය පිහිටුවලාත් තවම අවුරුදු දෙකක් වත් ගතවී නැහැ. කෙසේ වෙතත් රක්ෂණ ආවරණ අලෙවි නියෝජිතයන්ට නම් වැඩි පුරම ගෙවන්නේ AVIVA NDB ආයතනයයි. එය Policy Amount එකෙන් 30%ක්!![/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom