කස්ටිය අද මට ලොකු උදවක් ඔනෙ...
මගෙ friend කෙනෙක් Aviva NDB BANK එකෙ work කරනව,, එයා මට savings plus එකක් bank එකෙ දාන්න කියල කියනවා., මට දැනගන්න ඔනෙ Aviva NDB BANK එකෙ මෙක දාපු එක්කෙන්ක්ගෙන් විස්තර ටිකක්.. දන්න කෙනෙක් ඉන්නවනම් ටිකක් විස්තර කියන්න..

Insure එකකුත් ලබෙනව මේකට අමතරව...
http://www.avivandb.com
ඔනෙ කෙනෙක් ඉන්නවනම් account දාන්න සෙට් කරන්නත් පුලුවන්..
hospital cover එකකුත් තියෙනව... දවසට 2000 ගෙවනව..අපි monthly ගෙවන payment එක අනුව තාම එක තීරනය වෙන්නෙ..මොකද කියන්නෙ කස්ටිය....
comments,,, bump,, accepts....... thanks