Avoid: Allianz Insurance

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    okatath kocchara minissu baninawada ban. ape nada kenektama kela una oke dala tibila. laksha 2k da 3kda yana wadeta 40i dila tibbe

    lankawe hari haman insurance ekak na. ara danda onewata danawa misak.
    Ow eth reviews disabled karala thiyena companies walata wada hnda athi ne
     
    • Like
    Reactions: NRTG

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Lankawe ipadenawanan horu wela ipa denna one.genuine nan survive wenna be.
    sirawata, oya corrupt cn eka dan deep root wela dna walatama gihin tiyenne. mona aragala awath owa wenas wenne na. horakamin kapatikamin nathuwa gemak gahanda ba lankawe innawa nan

    Ow eth reviews disabled karala thiyena companies walata wada hnda athi ne
    ow ithin othana tiyenn

    Bad ____________worse_____________worst

    wage choice ekak ithin
    ------ Post added on Jul 13, 2023 at 6:21 PM
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    මම ඕක උන්ගෙන් හතර පාරක් හදාගත්තා බන්. හැබයි කිසි අවුලක් උනේ නැහැ. කෝල් එකක් දීලා එනකම් බලන් ඉන්න ගියාම තමා එපා වෙන්නේ. පොලිස් රිපෝට් නම් ගේන්න කියලා නැහැ මේ වෙනකම්.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    මම ඕක උන්ගෙන් හතර පාරක් හදාගත්තා බන්. හැබයි කිසි අවුලක් උනේ නැහැ. කෝල් එකක් දීලා එනකම් බලන් ඉන්න ගියාම තමා එපා වෙන්නේ. පොලිස් රිපෝට් නම් ගේන්න කියලා නැහැ මේ වෙනකම්.
    Yearly premium elata wada adu claims walata lokuwata karadara karanne na wage :yes:

    ඔහොම හැදුවා ම original එන safety options වලට මොකද වෙන්නේ?
    Safety options නම් ආපහු දැම්මැකිනෙ (ABS airbags etc)

    ඒත් structural integrity compromise වෙච්ච එක ආයෙ හදන්න බෑ accident එකකදි crumple zones, reinforced passenger cabin එක එහෙම manufacturer intended විදිහට වැඩ කරන්නෙ නෑ
    ------ Post added on Jul 13, 2023 at 6:29 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,781
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම හැදුවා ම original එන safety options වලට මොකද වෙන්නේ?

    safety option නෙවෙයි බන් ඕක ධාවනයට සුදුසු වාහනයක් නෙවෙයි දැන්. වෙන දියුණු රටවල් වල කෙලින්ම condemn. හදන්න තියා හිතන්නෙවත් නෑ. හදල දිව්වොත් ඒක බරපතල වරදක්.

    ඉතින් දැන් උබට තේරෙන්න ඕන සේෆ්ටි ඔප්ෂන් වලට මොනවද වෙන්නෙ කියලා. දැන් ඕකෙ සේෆ්ටි කියන්නෙ සෙලවෙන මනසට. ජංගම මිනීපෙට්ටි තමා ඉතින්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    Yearly premium elata wada adu claims walata lokuwata karadara karanne na wage :yes:
    එහෙමත් නැහැ බන්. මගේ එක සැරයක් හදූන් දිවියෙක් හැපිලා අසූ ගන්නට කිට්ටුවට ගියා. අපිට ඕනේ ගරආජ් එකකට දැම්මේ. අතින් ගෙවන්න කියලා පස්සෙ සල්ලි දාලා තිබ්බා බැලන්ස් එක. මුලින් විසි පහක් පාස් කරලා තිබ්බේ. ගෙදර ඇවිත් බැලුවම තමා ඩැමේජ් එක දැක්කේ.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    එහෙමත් නැහැ බන්. මගේ එක සැරයක් හදූන් දිවියෙක් හැපිලා අසූ ගන්නට කිට්ටුවට ගියා. අපිට ඕනේ ගරආජ් එකකට දැම්මේ. අතින් ගෙවන්න කියලා පස්සෙ සල්ලි දාලා තිබ්බා බැලන්ස් එක. මුලින් විසි පහක් පාස් කරලා තිබ්බේ. ගෙදර ඇවිත් බැලුවම තමා ඩැමේජ් එක දැක්කේ.
    hmm
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,361
    11,719
    113
    🤍
    ඉල්ලපු එකා නීතිය කඩ කරලා ඉවරයි,
    එතනින් එහාට නීතියක් කොහොමත් නැති නිසා, ඌ ගෙන් අහන්න තියෙන්නේ ඔයාගෙ life insurance එකේ පාරේ යද්දි accident උනොත් ගෙවනවා ද කියලා මන් උබට check කරගල දෙනව මෙක pass කරලා දුන්නෙ නැත්තන් කියලා, කියලා තියන්න තියෙන්නේ.
    If he plays dirty, I wouldn't hesitate to threaten his life.
    :yes:

    insurance danne eke wasiya mokakda ? :(
     
    • Like
    Reactions: NRTG

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Insurance ekatath laaba wenna aduma gaanata hadana garage ekak hoyala deela thawa ethaninuth garage ekai accessorui ganak gaha gaththama wahane hadana hati hitha ganna puluwan :ROFLMAO:
    Ow ithin monawa karannada? Athe sallith nathiwa thel tika yantham gaha gena duwana mata
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,063
    25,136
    113
    my friend's Prado එකක් කන්ඩෙම් වෙන්නම කුඩු වුනා. ආපහු හැදුවා brand new condition එකට . මාර වැඩ්ඩෝ ඉන්නේ ලංකාවේ බාස් ලා , මෙකෑනික් ලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    my friend's Prado එකක් කන්ඩෙම් වෙන්නම කුඩු වුනා. ආපහු හැදුවා brand new condition එකට . මාර වැඩ්ඩෝ ඉන්නේ ලංකාවේ බාස් ලා , මෙකෑනික් ලා.
    බාගයක් අමුණන්න ඇති. බොඩි එකක් ගෙනත් අළුතින් තිබ්බනං අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,275
    113
    Apahu hadanna 😢😢

    my friend's Prado එකක් කන්ඩෙම් වෙන්නම කුඩු වුනා. ආපහු හැදුවා brand new condition එකට . මාර වැඩ්ඩෝ ඉන්නේ ලංකාවේ බාස් ලා , මෙකෑනික් ලා.

    Ithin safety nane bn. Body eka chassis amunala haduwama brandnew condition enne athule witharai. Huuniyamak uda thiyapu seat tikak.
    ------ Post added on Jul 14, 2023 at 12:51 AM
     
    • Like
    Reactions: hrm and NRTG