Avoid income Tax !

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    PAYE Tax avoid karanna උබලගේ office වලින් අරන් තියෙන ක්‍රියාමාර්ග / ක්‍රම මොනවද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    ඔෆිස් එකත් එක්ක කතා කරල කන්සල්ටින් වගේ යන්න පුලුවන්ද බලපන්. ඒත් අන්තිමට උබට ගෙවන්න වෙනව ඕක. එකම වෙනස අවුරුද්ද අන්තිමට බලල එක පාර ඔක්කොම ගෙවන්න වෙන එක.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    ඔයාල ඔයාලගෙ පාඩුවේ රටේ නීතිය අනුව ටැක්ස් එක ගෙවාගෙන යන්න කීව. එයාල එයාලගෙ ටැක්ස් එකත් ගෙවනව කීව. 😋
     

    Zukka

    Member
    Feb 10, 2023
    22
    19
    3
    සරලවම කිව්වොත් හරිම අමාරුයි. එහෙන් මෙහෙන් රිංගලා කරපු අ‍ායතන ගොඩකට ඊට වඩා ප්‍රශ්න ඇවිත්. ගොඩක් company දීලා තියෙන විදිහට ගෙවාගෙන යන එකයි දැන් කරන්නෙ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    legally ehema kisi deyak karanna baha
    ehema karanna giyoth company ekata kela wenawa

    USD income tiyana ayata karanna tiyana ekama de dan tiyana company eka nawattala
    employment ekak natiwa directly USD walin gewana eka
    etakota EPF/ETF naha, employment ekak naha lankawe (loan ganna amarui)
    habai no tax
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,768
    1
    56,770
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් වෙලා කම්පැනි එකට බිලක් දාන්න. තමන්ගේ ගිණුම් වලදී ගන්න ගාණ වියදම් වුනා කියල බිල් හදල දෙන්න
     
    • Like
    Reactions: AntWorks

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    legally ehema kisi deyak karanna baha
    ehema karanna giyoth company ekata kela wenawa

    USD income tiyana ayata karanna tiyana ekama de dan tiyana company eka nawattala
    employment ekak natiwa directly USD walin gewana eka
    etakota EPF/ETF naha, employment ekak naha lankawe (loan ganna amarui)
    habai no tax

    Meka risk ekak ne, ain karala danna unoth sanikawa ain karanawa company eken