Income Tax

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,054
    36,054
    113
    කෑගල්ල
    මොකක්ද මේ ගිය අවුරුද්දේ මගුල් අහන්නේ. අපිට තියෙන්නේ T10 එක විතරයි, fixed deposit තියන උන්ට තමා ඒවත් ආදයමක් විදිහට බලලා දාන්න ඕනේ.
    බලපන් පොලියටත් කෙලලා, ආයෙත් කෙලිනවා ආදායමක් විදිහට අරන්...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ado me tax danne kohomda bn :lol:

    meka calculate karanna jan - dec da?

    mkakda wenna one.??

    anika man lankawe neme work karanne... ethkota awlk thibbe na.
    bt danata podi wadak patan gatta nisa. next week walin 1.8M unge annual denna one limit eka paninwa. mata therenne na mekata dan gewana eka mkda karanne kiyla.. meka gana danna ekek innwa nm kiyla diyanko... mata me tax file tika hada gnna one hariyta.. :)
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120

    අප්‍රෙල්1 ඉදන් මාර්තු 31 වෙනකම් ඔක්කොම ආදායම් ටික එකතු කරන්න ඔන බන්
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    oka machn Q1 , Q2,Q3,Q4 neh submit karanna one... ?
    ado me 1.8M da limit eka 1.2M da? :lol:

    2024/2025 ලක්ෂ 12 බන් තියෙන්නෙ. මම ඊයේ ගියාම උන් කියනවා ලංකාවට ඉන්කම් එක ආවේ නැති උනාට එකටත් ටැක්ස් ගෙවන්න ඔන ලු 😂 මම බෑ කිව්වා. මට 2023/2024 2024/2025ලක්ශ 16ක් ගෙවන්න තියෙනවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    2024/2025 ලක්ෂ 12 බන් තියෙන්නෙ. මම ඊයේ ගියාම උන් කියනවා ලංකාවට ඉන්කම් එක ආවේ නැති උනාට එකටත් ටැක්ස් ගෙවන්න ඔන ලු 😂 මම බෑ කිව්වා. මට 2023/2024 2024/2025ලක්ශ 16ක් ගෙවන්න තියෙනවා
    ade lankawata income eka awe nathi unata.. mean wenne uba wena kohe hari rataka work karala lankawata salli dammama ekata tax gewanna one kiyna ekada?
    ehema ekak nm na bn...

    anika dan me para thama $ earn karana unta nm tax gahuwe mn hithnne...

    hamme tax karana ekek hoya gnna wei wage
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,253
    10,070
    113
    ade lankawata income eka awe nathi unata.. mean wenne uba wena kohe hari rataka work karala lankawata salli dammama ekata tax gewanna one kiyna ekada?
    ehema ekak nm na bn...

    anika dan me para thama $ earn karana unta nm tax gahuwe mn hithnne...

    hamme tax karana ekek hoya gnna wei wage
    for forieng income, declare karoth,lankawata genalla nettam 30% da koheda gewanna ona, genapuwata thama 15%, genapu neti ewa declare karanna epa kiyala tama mage tax karaya kiwwe
     
    • Like
    • Sad
    Reactions: ttj and Thilantdm

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    ade lankawata income eka awe nathi unata.. mean wenne uba wena kohe hari rataka work karala lankawata salli dammama ekata tax gewanna one kiyna ekada?
    ehema ekak nm na bn...

    anika dan me para thama $ earn karana unta nm tax gahuwe mn hithnne...

    hamme tax karana ekek hoya gnna wei wage

    ඔව් income එකක් ආවේ නැති උනාට කියන්න ඔන ලූ 😂 ජිවත් වෙන්නෙ කොහොමද කියලා.

    අස්වැසුම වගේ දෙයක් රස්සවක් නෑ කියල අපිත් ගත්තා නම් හරි.
     
    • Haha
    Reactions: Thilantdm