AvP-02 Requiem සිංහල උපසිරැසි සමඟ

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    AvP-02 Requiem සිංහල උපසිරැසි සමඟ

    ඔන්න මචංලා/ මචීලා මම සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවා. :yes::yes:

    Aliens vs Predator - Requiem (2007)



    මේක ඇවිල්ලා මේ කතා මාලාවේ දෙවැනි කොටස. පළවෙනි එක 2004 දී රිලීස් උනේ.
    මේක පටන් ගන්න විදිහ මරු. මේක පටන් ගන්නේ පළවෙනි කොටස ඉවරවෙන තැනින්.
    පළවෙනි කොටස ඉවර වෙන්නේ මියයන Predator කෙනෙක් අනිත් Predators ලා යානාවකින් අරගෙන යන තැනින්. මේ ෆිල්ම් එක ප‍ටන් ගන්නේ ඒ මැරිච්ච Predator ගේ ඇග ඇතුලින් Alien සතෙක් හැංගිලා ඉදලා එලිය‍ට ඇවිත් යානාවට පහර දීමෙන්. වැඩේ කියන්නේ ඒ යානාව තනිකර Alien සත්තු පරීක්ෂන යානාවක්.:shocked::shocked: Alien ප්‍රහාරයට ලක්වන මේ යානාව ඇමරිකාවේ කොලරඩෝ හි කුඩා නගරයකට ක‍ඩා වැටෙනවා. මේ යානාවෙන් පැනගන්න Alien සත්තුන්ගෙන් නගරෙ මිනිසුන් කොටසක් බේරෙන්න දරණ උත්සහය තමයි කතාවට පාදක වෙලා තියෙන්නේ. වැටුනු යානයෙන් පනින Alien සත්තු අල්ලන්න දඩයක්කාරයෙකුත් එනවා.
    soldier-with-gun.gif




    ෆිල්ම් එක මෙතැනින් බා ගන්න ( ටොරන්ට් )


    සිංහල උපසිරැසි මෙතැනින් බා ගන්න ( DOWNLOAD )

    Password _ : 577elakiri.com

    :D:D:D:D:D

    ඉතින් කට්ටියම ෆිල්ම් එක බලලා කොහොමද කියලා කියන්නකෝ. තව දෙයක්,මේකේ පළවෙනි කතාව බලපු නැති කෙනෙක්ට පළවෙනි ෆිල්ම් එක සිංහල උපසිරැසිත් එක්කම බලන්න පුලුවන්. බයිස්කෝප් සයිට් එකට සහෝදරයෙක් ‍සිංහල උපසිරැසි දීලා තිබුනා. (Aliens vs Predator සිංහල උපසිරැසි ) කියලා Google සර්ච් කරලා ගන්න.

    හැමෝටම ජය කිවුවා.....:):):):)

    මෙම උපසිරැසි ගැන්වීම 577 ( FivE DouBle SeveN ) විසින් Elakiri.com වෙත නොමිලේ නිකුත් කරණ ලද උපසිරැසි ගැන්වීමකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එල තැන්ක්ස් මචන් උබ වගෙම අනිත් අයත් ඔක ෆටන් ගත්තනම් හරි එලකිරි එකෙම එතකොට අනිත් සයිට් වලට යන්න ඔන නැහැනෙ සබ් හොය හොය
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane machan maxxa wade puluwannam mata torrent eke dirrect link eka diyan mata umba deela thiyana page eke hoyaaganna bha ban :(